අද කියන්න යන්නේ ලෝකයක් බාවිතා කරන facebook social මුලස්ථානයේ ඇතුල් පැත්ත ගැන.
අද වෙනකොට facebook සමාජ web අඩවියේ නැති කෙනෙක් නැති තරම්, ඉතින් facebook බාවිතා කලාට එහි ඇතුල් පැත්ත කවුරුත් දන්නනේ නෑ. දැන් ඔබට දැනගන්න පුළුවන් එහි ඇතුල් පැත්ත.
2003 October 28,facebook සමජස් web අඩවිය ප්‍රථම වරට mark zuckerberg විසින් ආරම්ඹ කළා. එතැන් පටන් mark facebook බාවිතා කලේ ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සදහා. mark 2004 කටයුතු කරනවා මෙම අඩවිය සමාජයට හදුන්වා දෙන්න, නමුත් කිසිම පුද්ගලයෙක් ඒ වෙනකම් facebook බාවිතා කර නැ.
පසුව mark මෙම ජාලය වැඩි දියුණු කිරීමට 2005 අවුරුද්දේ කටයුතු කරනවා.
අවුරුදු 3 පසු ඔහුට සිතා ගත නොහැකි තරමින් 2008,August 26 වන විට මිලියන 100 කට අදික පිරිසක් facebook සමාජ web අඩවිය බාවිතා කර තිබෙනවා.
ඒ වගේම තමාමයි අද වෙනකොට දවසකට facebook එකට 240 billion ජයාරූප upload වෙනවා.
තව සම්බන්දතා (mutuals) 1 trillion ද තිබෙනවා.
Mark Zuckerberg ගේ අදහස තමයි හැම පුද්ගලයෙක්ම facebook ගිණුමක් සතුකර දීම.
නමුත් අපිට ඒ අදහසට එකග වෙන්න බැ, මොකද හැම පුද්ගලයෙක්ම facebook බාවිතා කලොත් එයට ඇබ්බැහි වනවා නියතයි, ඒ මගින් කාලය හා මුදල්ද නාස්ති වෙනව.
මේ වෙනකොට facebook ආයතනයේ සේවා නියෝජිතයන් පිරිස 900ක් පමණ වෙනවා. ඒ අතරින් ඉංජිනේරුවන් 500 කට අදික පිරිසක් මෙම ආයතනයේ සේවයේ යෙදෙනවා.
පසු ගිය දිනෙක මද්‍යයෙන් mark ගෙන් මෙහෙම අසනවා.
''කවදා හෝ ඔබේ ආයතනයට hacker වරයන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල උනොත් ඔබ මොකද කරන්නේ, mark මෙහෙම් කියනවා,
මම හිතන්නැ එහෙම කරන්න පුළුවන් වෙයි කියල, මොකද මට ඉංජිනේරු වරුන් 500 කට අදික පිරිසක් ඉන්නවා. මන් හිතන විදියට ඔවුන් සමග කිසිම hacker කරුවෙකුට මගේ ආයතනයට ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. එහෙම උනත් ඔවුන්ට පුළුවන් තප්පර කිහිපයකින් එය නිරවුල් කිරිමට.
facebook(facebook head office) මුලස්ථානය ගැන කතා කරොත් වෙනත් සමාගම් වලට වඩා ගොඩක් වෙනස් තැනක්.
කැලිෆොර්නිය රෙඩ්වුඩ් city වල තමයි මෙය පිහිටලා තිබෙන්නේ.
ඉතින් ඔවුන් වෙනස්ම විදියකට තමයි කාර්යාලය ඇතුලේ එහා මෙහා යාමට බාවිතා කරන්නේ skateboard , bicycle වැනි දේවල්.
මේ තියෙන්නේ facebook office එක ඇතුල video, tour එකක් ගිහින්ම බලන්නකෝ.
මේ තියෙන්නේ head office එක.
පින්තූර අපැහැදිලිනම් පින්තුරය මත click කරන්න.
facebook ලට වඩා google ලගේ head office එකනම් මීටත් වඩා පුදුමා කාර දේවල් රැසක් තියනවා.
තවත් දවසක google ආයතනය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
mark ඔවුන්ගේ සේවා නියෝජිතයන් සදහාම වෙන්වූ වියායාම ගාර. පරිගණක ක්‍රීඩා ගාර, බෝජනාගාර ද තිබෙනවා.
සේවා නියෝජිතයන් හැම කෙනාටම ඕනෙම වෙලාවක මේවා පරිශීලනය කරන්න පුළුවන්, ඒ වගේම නොමිලේ.
තවත් දවසක facebook සතු සුවිශේෂී උපකරණ පිලිබදව පැහැදිලි කිරීමේ ලිපියකින් හම්බවෙමු.
ඔබ මේ මගින් යමක් දැනගත්තානම් ඔබේ අදහස් යෝජනා අපට ගොඩක් වැදගත් වේවි.
එම නිසා ඔබගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.
අනිත් යටත් මේ ගැන දැනගන්න පහලින් share කරන්න.