සුභ දවසක් හැමෝටම 
අද කියන්න යන්නේ ලෝකයක් බාවිතා කරන facebook social මුලස්ථානයේ ඇතුල් පැත්ත ගැන.

අද වෙනකොට facebook සමාජ web අඩවියේ නැති කෙනෙක් නැති තරම්, ඉතින් facebook බාවිතා කලාට එහි ඇතුල් පැත්ත කවුරුත් දන්නනේ නෑ. දැන් ඔබට දැනගන්න පුළුවන් එහි ඇතුල් පැත්ත.

2003 October 28,facebook සමජස් web අඩවිය ප්‍රථම වරට mark zuckerberg විසින් ආරම්ඹ කළා. එතැන් පටන් mark facebook බාවිතා කලේ ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සදහා. mark 2004 කටයුතු කරනවා මෙම අඩවිය  සමාජයට හදුන්වා දෙන්න, නමුත් කිසිම පුද්ගලයෙක් ඒ වෙනකම් facebook බාවිතා කර නැ.
පසුව mark මෙම ජාලය වැඩි දියුණු කිරීමට 2005 අවුරුද්දේ කටයුතු කරනවා.

අවුරුදු 3 පසු ඔහුට සිතා ගත නොහැකි තරමින් 2008,August 26 වන විට මිලියන 100 කට අදික පිරිසක් facebook සමාජ web අඩවිය බාවිතා කර තිබෙනවා.

දල සටහණ


       Date                                                             User In Millions   
August 26, 2008                                          100    
April 8, 2009                                               200     
September 15, 2009                                    300     
February 5, 2010                                         400     
July 21, 2010                                               500     
January 5, 2011                                           600    
May 30, 2011                                              700    
September 22, 2011                                    800    
April 24, 2012                                             900   
September 14, 2012                                    1,000 
March 31, 2013                                          1,110 
December 31, 2013                                    1,230 
December 31, 2014                                    1,390 

ඒ වගේම තමාමයි අද වෙනකොට දවසකට facebook එකට 240 billion ජයාරූප upload වෙනවා.
තව සම්බන්දතා (mutuals) 1 trillion ද තිබෙනවා.

Mark Zuckerberg ගේ අදහස තමයි හැම පුද්ගලයෙක්ම facebook ගිණුමක් සතුකර දීම.

නමුත් අපිට ඒ අදහසට එකග වෙන්න බැ, මොකද හැම පුද්ගලයෙක්ම facebook බාවිතා කලොත් එයට ඇබ්බැහි වනවා නියතයි, ඒ මගින් කාලය හා මුදල්ද නාස්ති වෙනව.

මේ වෙනකොට facebook ආයතනයේ සේවා නියෝජිතයන් පිරිස 900ක් පමණ වෙනවා. ඒ අතරින් ඉංජිනේරුවන් 500 කට අදික පිරිසක් මෙම ආයතනයේ සේවයේ යෙදෙනවා.

පසු ගිය දිනෙක මද්‍යයෙන් mark ගෙන් මෙහෙම අසනවා.
''කවදා හෝ ඔබේ ආයතනයට hacker වරයන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල උනොත් ඔබ මොකද කරන්නේ, mark මෙහෙම් කියනවා,
මම හිතන්නැ එහෙම කරන්න පුළුවන් වෙයි කියල, මොකද මට ඉංජිනේරු වරුන් 500 කට අදික පිරිසක් ඉන්නවා. මන් හිතන විදියට ඔවුන් සමග කිසිම hacker කරුවෙකුට මගේ ආයතනයට ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. එහෙම උනත් ඔවුන්ට පුළුවන් තප්පර කිහිපයකින් එය නිරවුල් කිරිමට.


facebook(facebook head office) මුලස්ථානය ගැන කතා කරොත් වෙනත් සමාගම් වලට වඩා ගොඩක් වෙනස් තැනක්.
කැලිෆොර්නිය රෙඩ්වුඩ් city වල තමයි මෙය පිහිටලා තිබෙන්නේ.

ඉතින් ඔවුන් වෙනස්ම විදියකට තමයි කාර්යාලය ඇතුලේ එහා මෙහා යාමට බාවිතා කරන්නේ skateboard , bicycle වැනි දේවල්.


මේ තියෙන්නේ facebook office එක ඇතුල video, tour එකක් ගිහින්ම බලන්නකෝ.

video link http://goo.gl/s8a3YI


 මේ තියෙන්නේ head office එක.

පින්තූර අපැහැදිලිනම් පින්තුරය මත click කරන්න.




 facebook ලට වඩා google ලගේ head office එකනම් මීටත් වඩා පුදුමා කාර දේවල් රැසක් තියනවා.

තවත් දවසක google ආයතනය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

mark ඔවුන්ගේ සේවා නියෝජිතයන් සදහාම වෙන්වූ වියායාම ගාර. පරිගණක ක්‍රීඩා ගාර, බෝජනාගාර ද තිබෙනවා.
සේවා නියෝජිතයන් හැම කෙනාටම ඕනෙම වෙලාවක මේවා පරිශීලනය කරන්න පුළුවන්, ඒ වගේම නොමිලේ.



තවත් දවසක facebook සතු සුවිශේෂී උපකරණ පිලිබදව පැහැදිලි කිරීමේ ලිපියකින් හම්බවෙමු.

ඔබ මේ මගින් යමක් දැනගත්තානම් ඔබේ අදහස් යෝජනා අපට ගොඩක් වැදගත් වේවි.  
එම නිසා ඔබගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.

අනිත් යටත් මේ ගැන දැනගන්න පහලින් share කරන්න.

අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ ෆන් වැඩක් වගේම තව කෙනෙකුට ඇඬෙන්න කරන්න පුළුවන් වැඩක් ගැන. ඇත්තටම මේක virus එකක් virus එකක් කිව්වම කම්පියුටරයට හානිකර වෙන එකක් නෙමෙයි. තාවකාලිව පරිගණකයේ ක්‍රියාවලියට බාධා කරන විදියට තැනුව notepad code වගයක්. 

මුලින්ම කියන්න ඕනේ මේවා ඔයාගේ කම්පියුටරයේ භාවිතා කරන්න නම් එපා... හරි එහෙනම් තරහා කාරයෝ එහෙම ඉන්නවනම් මේවා ඒ අයට දීලා බලන්න.. 

යළුවගෙ Internet නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....



යළුවගෙ Files නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....



පිස්සු විදියට අකුරු ටයිප් වෙන්න.. 
මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..



එපා වෙනකන් Folders හදන්න...මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..



CD rom එක ඇරෙන්නයි වැහෙන්නයි කරන්න..
Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න 




i'm anupama dilshan

ඔයාගේ වටිනා අදහස් ගැටළු යටින් comment කරන්න..

අද කාලේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න තමයි අම මම හදන්නේ මේක දන්නා යාළුවොත් ඇති ඇති මන් හිතනවා මේක දන්නේ නැති යාලුවොත් ඇති කියලා.

මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා Wondershare Dr.Fone for Android  කියන සොෆ්ට්වෙයාර් එක මේක ඉතින් නිකන් මෙන්න කියාලා දෙන සොෆ්ට්වෙයාර් එකක්නම් නෙමේ ඔන්,, නමුත් Sltricks අපි අද මේක ඔයාලට නොමිලෙයි දෙන්න හදන්නේ මුලිම්ම පහතින් මේ වටිනා සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න ඉන්නකෝ 


Downloads: -1

හරි දැන් ඔයාලා සොෆ්ට්වෙයාර් එක දවන් කලානේ unZip කරද්දී පාස්වඩ් එකක් ඉල්ලුවොත් sltricks කියල දෙන්න

දැන් කලින් දුන්න සේෆ්ට්වෙයර් එක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන සේෆ්ට්වෙයර් එක සමග දී ඇති උපදෙස් සැමට නිසි ආකාරව Patch කරගන්න.


දැන් Dr.Fone for Android සේෆ්ට්වෙයර් එක ඕපන් කරන්න 


ඉන්පසු ඔයාලගේ දුරකථනයේ USB Debugging enabled කරනන ඕනේ 


දැන් usb කොබල එක හරහා ෆෝන් එක pc එකට සම්බන්ධ කරන්න 
සම්බන්ධ කලාට පසු පහත රූපයේ ආකාරයට ඔබේ දුරකතනයට අදාළ වෙන ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කිරීමට ඔබෙන් අවසර ඉල්ලයි.


ඉන්පසු ඔබට නැවත ලබාගැනීමට අවශ්‍ය දේවල් තෝරා Nest බටන් එක ක්ලික් කරන්න. 


ඉන් පසු මද වෙලාවක් බාලගෙන ඉන්න වෙනවා මොකද ඔබ මකාදාපුව සොයනකන් 



දැන් ඔබට නැවත අවශ්‍ය වෙන දේ තෝරා රිකවර් බටන් එක ක්ලික් කරන්න.


මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙයි කියලා මේ ගැන තව යමක් දෙඅනගන්න අවශ්‍යනම් කමෙන්ට් එකක් දාලාඅ අහන්න 
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

ඉතින් යාලුවනේ හුග දවසකට පස්සේ පෝස්ටුවක් ලියන්නේ.අපේ Main Admin (අනුපම දිල්ශාන්) නම් මේ දවස් වල ටිකක් Busy.මොකද වයිෆ්ට බබා හම්බ වෙලා.(:p). මමනම් ගොඩක්ම ආසම දෙයක් තමා Hacking කියන්නේ.ආසයි හැකර් කෙනෙක් වගේ ජීවත් වෙන්න.ඔන්න යාලුවනේ ඔයාලත් හැකර් කෙනෙක් වගේ ෆේස්බුක් use කරන්න ආස ඇතුනෙහ්.
               මෙන්න එකට නියම විදිහක් ගෙනාවා.මේක Google Extension එකක්.
මෙතනින් ගිහින් මුලින් extension එක Add කරගන්නකෝ.(Click Here)

Stylish කියන Extension එක Add කරගෙන ඉවර වෙලා මේ දෙන ලින්ක් 3ට ගිහින් Install with Style දෙන්න.      
                  (style 01)
                  (style 02)
                  (style 03)

දැන් එහෙනම් Logging page එකයි ,log උනාම  & Chat box එක එහෙම බලන්නකෝ .

ඔන්නඑහෙනම් වැඩෙ හරි නේද?අපි කැපුනා.මොකක් හරි අව්ලක් තියනවනම් කමෙන්ට් එකක් හරි නැත්නම් මේ ලින්ක් එකට ඇවිත් පණිවිඩයක් තියන්න.මම Vishan Rush II

අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ computer trick එකක් නම් නෙමෙයි. නමුත් මේකත් tricks වලින් කරපු වැඩක්. මේ ඉමේජස් බලන හැම කෙනෙකුම පුදුම වන බව නිසැකයි. මෙහෙමයි ඔයා කරන්න තියෙන්නේ. පහළින් විවිධ images වගයක් තියෙනවා. ඒවගේ උඩින් තියෙන උපදෙස් පිළිපදින්න ඕනේ.. 


මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 

එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.


පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.


පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.


පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.


පහල එකෙන් චේ ගුවේරා පේනව.


මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.


පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.


පහළ එකේ ඔයාට කළු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.


පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.


ඊළඟ රූපෙ "+" ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් කොලපාටට පෙනේවි.


ඔයා ඇත්තටම පුදුම උනාද.. ? සතුටක් ලබා ගත්තාද ?
 යාලුවන්ටත් share කරන්න...  

මේක බහුතරයක් පිරිසට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන් smart phones use කරන අයට. මොකද ඒවගේ data on කලාම හුඟක් battery යනවා ඉක්මනින්ම. මේ නිසා අපේ අවශ්‍ය වඩා කටයුතු පවා අහිමි වෙනවා. 

මේ ගැටලුවට විසඳුමක් තමයි අද මන් දෙන්න යන්නේ. මේවා android apps වගයක්. බැටරි ඉතුරු කරගන්න තියෙන හොඳම ඇප් ටික තමයි මන් මේ දීලා තියෙන්නේ. ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.


           DU Battery saver     




 Battery Widget Reborn





Juice Defender



Battery Doctor


Go Battery Saver & Power Widget




මේවා install කරලා බලන්න වෙනස අනිවාර්යෙන් ඔයාලට තේරේවි.. 
ඔයාගේ අදහස් comment කරන්න..



සුභ දවසක් හැමෝටම 

ඔන්න අද ගේනවා පොඩි ගැජට් කෑල්ලක්.
මම හිතනවා මේ dock එක හුගක් වැදගත් වෙයි කියල.
මොකද මේකට පහසුවෙන්ම short cut එකතු කරගන්නත් පුළුවන්

ඉතින් අරගෙනම බලන්නකෝ කොහොමද කියල 
පහලින් බාගන්න 



  එහෙනම් මම ගියා.
තවත් මේ වගේ ලිපියකින් හම්බවෙමු.

ඔයාගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.
අනිත් යටත් මේ ගැන දැනගන්න පහලින් share කරන්න.

මේක ලංකාවේ මෘදුකාංග ඉතිහාසයේ ලොකු පිම්මක්. ඇත්තටම හැම දේම බෑ බෑ කිව්වට දැන් දැන් ලංකාවෙත් තාක්ෂණය දියුණු වෙනවා අලුත් දේ හොයාගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවයක් sltricks.com අපෙන් සුභ පැතුම් ඒ අයට. 

මේ mp3 player එකට ඔවුන් නම දීල තියෙන්නේ "smp3" කියලා. SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. 

පහසුකම් :
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.

මෙතනින් Player එක download කරගන්න.

අපේ ලංකාවේ දේ අගය කරනවානම් යාලුවන්ටත් share කරන්න..

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.