ඔන්න හුඟක්ම හුඟක් කාලෙකට පස්සෙ පොස්ට් එකක් ගෙනාවා ඔයාල වෙනුවෙන්. මොකද මං තාම school යන කොල්ලා නිසා posts ලියන්න ටිකක් වෙලාව මදි.
හරි එකෙන් වැඩක් නෑ. අද මං ගෙනාවෙත් සුපිරිම trick එකක්. ඉතින් VLC player 3D බලන්න කලින් ඔයාලා ළඟ තියෙන්න ඕනේ 3D Glasses එකක් (RED & BLUE). දැනට ඔයාලා ළඟ නැත්නම් ikman.lk එකෙන් හරි ebay එකෙන් හරි ගෙන්න ගන්න. හරි එකත් හරි කියමුකෝ. අද ට්‍රික් එකෙන් කියලා දෙන්න යන්නේ ඕනෙම 3D video එකක් vlc player එකෙන් කොහොමද බලන්නේ කියලා. හරි වැඩේ පටන්ගමු මං කියන steps පිලිවලට යමු.
මුලින්ම side by side තියෙන 3D video එකක් utube එකෙන් download කරගන්න.
මේ වගේ :

දැන් vlc player එකෙන් ඒක open කරලා මේ යට තියෙන පිළිවෙලට යන්න..
Subscribe පාරක් දාන්න..
දැන් වදේ ඔක්කොම හරි Red & Blue (Red/Cyan) 3D glasses එක දාගෙන 3d video එක බලන්න..