ඔන්න හුඟක්ම හුඟක් කාලෙකට පස්සෙ පොස්ට් එකක් ගෙනාවා ඔයාල වෙනුවෙන්. මොකද මං තාම school යන කොල්ලා නිසා posts ලියන්න ටිකක් වෙලාව මදි. 

හරි එකෙන් වැඩක් නෑ. අද මං ගෙනාවෙත් සුපිරිම trick එකක්. ඉතින් VLC player 3D බලන්න කලින් ඔයාලා ළඟ තියෙන්න ඕනේ 3D Glasses එකක් (RED & BLUE). දැනට ඔයාලා ළඟ නැත්නම් ikman.lk එකෙන් හරි ebay එකෙන් හරි ගෙන්න ගන්න. හරි එකත් හරි කියමුකෝ. අද ට්‍රික් එකෙන් කියලා දෙන්න යන්නේ ඕනෙම 3D video එකක් vlc player එකෙන් කොහොමද බලන්නේ කියලා. හරි වැඩේ පටන්ගමු මං කියන steps පිලිවලට යමු. 

මුලින්ම side by side තියෙන 3D video එකක් utube එකෙන් download කරගන්න.
මේ වගේ : 


දැන් vlc player එකෙන් ඒක open කරලා මේ යට තියෙන පිළිවෙලට යන්න..

1

2

Subscribe පාරක් දාන්න.. 


3


දැන් වදේ ඔක්කොම හරි Red & Blue (Red/Cyan) 3D glasses එක දාගෙන 3d video එක බලන්න.. 

Related Posts:

  • How to recover deleted Facebook messages, pictures and video ගොඩක් අයට වැදගත් වටිනා දෙයක් තමා මම අද කියන්න යන්නේ.අපි බලමු කොහොමද කියලාFACEBOOK එකේ අපි අතින් DELETE වෙලා ගිය Message,Photos,Videos අයෙත් ගන්න විදිය Recover කරලා. ගොඩක් අයගේ නම් Me… Read More
  • Google Chrome tips & Tricks... මුලින්ම බලමු Google Chrome වල Keyboard Short Cuts ටිකක්.. Ctrl + 1-8 = Tab අතර මාරු වීමට පුළුවන් Ctrl + 9 = අවසාන tab එකට මාරු වීමට.  Ctrl + H = history බලාගන්න පුළුවන්. Ctrl + J =  D… Read More
  • How to Watch 3D Movies on PC Using VLC Media Player ඔන්න හුඟක්ම හුඟක් කාලෙකට පස්සෙ පොස්ට් එකක් ගෙනාවා ඔයාල වෙනුවෙන්. මොකද මං තාම school යන කොල්ලා නිසා posts ලියන්න ටිකක් වෙලාව මදි. හරි එකෙන් වැඩක් නෑ. අද මං ගෙනාවෙත් සුපිරිම trick එකක්. ඉතින් VLC player 3D බලන්න කලින්… Read More
  • How To Protect USB Pendrive With Password අදත් ඔයාලට කියල දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන trick එකක්. පෙන් එකක් කියන එක හුදු පෞද්ගලික උපාංගයක්. ඉතින් පෞද්ගල්ක දේවල් අනිත් අයට බලන්න බැරි වෙන්න ඒ කිව්වේ පෙන් එකට පාස්වර්ඩ් එකක් දාන විදිය තමයි කියල දෙන්න යන්නේ. මේකට කි… Read More
  • How To Hide Whatsapp Images & Videos From Gallery.. whatsapp use කරන අපේ යාළුවන්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි මේක. මොකද අපි යාලුවොත් එක්ක හුවමාරු කරගන්න හැමදේම ෆෝන් එකේ gallery එකේ photos විදියට පෙන්වනවා. ඉතින් අපි පෞද්ගලිකව ෂෙයාර් කරන දේවල් මෙහෙම පෙන්නනකොට හැමෝම අපහසුතාවයට පත… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.