Showing posts with label phone tricks. Show all posts
Showing posts with label phone tricks. Show all posts

අද කාලේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න තමයි අම මම හදන්නේ මේක දන්නා යාළුවොත් ඇති ඇති මන් හිතනවා මේක දන්නේ නැති යාලුවොත් ඇති කියලා.

මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා Wondershare Dr.Fone for Android  කියන සොෆ්ට්වෙයාර් එක මේක ඉතින් නිකන් මෙන්න කියාලා දෙන සොෆ්ට්වෙයාර් එකක්නම් නෙමේ ඔන්,, නමුත් Sltricks අපි අද මේක ඔයාලට නොමිලෙයි දෙන්න හදන්නේ මුලිම්ම පහතින් මේ වටිනා සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න ඉන්නකෝ 


Downloads: -1

හරි දැන් ඔයාලා සොෆ්ට්වෙයාර් එක දවන් කලානේ unZip කරද්දී පාස්වඩ් එකක් ඉල්ලුවොත් sltricks කියල දෙන්න

දැන් කලින් දුන්න සේෆ්ට්වෙයර් එක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන සේෆ්ට්වෙයර් එක සමග දී ඇති උපදෙස් සැමට නිසි ආකාරව Patch කරගන්න.


දැන් Dr.Fone for Android සේෆ්ට්වෙයර් එක ඕපන් කරන්න 


ඉන්පසු ඔයාලගේ දුරකථනයේ USB Debugging enabled කරනන ඕනේ 


දැන් usb කොබල එක හරහා ෆෝන් එක pc එකට සම්බන්ධ කරන්න 
සම්බන්ධ කලාට පසු පහත රූපයේ ආකාරයට ඔබේ දුරකතනයට අදාළ වෙන ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කිරීමට ඔබෙන් අවසර ඉල්ලයි.


ඉන්පසු ඔබට නැවත ලබාගැනීමට අවශ්‍ය දේවල් තෝරා Nest බටන් එක ක්ලික් කරන්න. 


ඉන් පසු මද වෙලාවක් බාලගෙන ඉන්න වෙනවා මොකද ඔබ මකාදාපුව සොයනකන් 



දැන් ඔබට නැවත අවශ්‍ය වෙන දේ තෝරා රිකවර් බටන් එක ක්ලික් කරන්න.


මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙයි කියලා මේ ගැන තව යමක් දෙඅනගන්න අවශ්‍යනම් කමෙන්ට් එකක් දාලාඅ අහන්න 
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

මේක බහුතරයක් පිරිසට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන් smart phones use කරන අයට. මොකද ඒවගේ data on කලාම හුඟක් battery යනවා ඉක්මනින්ම. මේ නිසා අපේ අවශ්‍ය වඩා කටයුතු පවා අහිමි වෙනවා. 

මේ ගැටලුවට විසඳුමක් තමයි අද මන් දෙන්න යන්නේ. මේවා android apps වගයක්. බැටරි ඉතුරු කරගන්න තියෙන හොඳම ඇප් ටික තමයි මන් මේ දීලා තියෙන්නේ. ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.


           DU Battery saver     




 Battery Widget Reborn





Juice Defender



Battery Doctor


Go Battery Saver & Power Widget




මේවා install කරලා බලන්න වෙනස අනිවාර්යෙන් ඔයාලට තේරේවි.. 
ඔයාගේ අදහස් comment කරන්න..

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.