ඇපල් ආයතනය සියලුම තරගකරුවන් අභිබවමින් ලෝකයේ වේගවත්ම ජංගම දුරකතනය බවට පත් වෙයි.නව Iphone මාදිලිය A11 Bionic chip සමඟ පැමිනීම නිසා අනෙක් කිසිදු ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට වඩා වේගවත් ලෙස හැසිරවීමට හැකිය.


                    මෑත කාලයේ 4 වන මට්ටමේ පරීක්ෂණ කණ්ඩායමක් වන  Tom’s Guide   කණ්ඩායම විසින් සිදුකරන ලද පරීක්ශන 4ක ප්‍රතිඵලයක් ලෙස  iphone8 වේගවත්ම දුරකතනය ලෙස පත්ව ඇත.Galaxy S8,OnePlus 5T   මෙම දුරකතන දෙක ඇන්ඩ්‍රොයිඩ් මාදිලි වල හොදම දුරකතන දෙක වන අතර iphone8 මෙම මාදිලි දෙකද අභිබවමින් ඉදිරියට පැමින ඇත.

                තවද huawei සමාගම ජංගම දුරකතන වෙලදාම අතින් පසුගිය දිනවල  ලෝකයේ දෙවන ස්ථානය අත්කරගත්ත්,මේ වන විට ඔවුන්ට එය අහිමි වන සලකුනුද දක්නට ලැබෙන බව මෙම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර සිටිනවා.

               ඔවුන් කරන ලද පර්යේෂණයට අනුව Performance අතින් iphone 8+ ලකුනු 10,472ක්ද /iphone8 ලකුනු 10,170 ක්ද ලබාගෙන ඇත.
රූප මූලාශ්රය: ටොම් මාර්ගෝපදේශනයක්


තවද Graphic (3DMark Test) අතින්ද ප්‍රතිඵලය ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන හට ඒ තරම් සුභ දායක නොවුනි.Image Source: Tom’s Guide

තවද කැමරා බලය අතින්ද ඇපල් නවතම ජංගම දුරකතන ඉදිරියෙන් සිටින අතර Htc/Google සමාගම නිකුත් කල ජංගම දුරකතන වලද අලෙවියේ පසුබෑමක් දක්නට ලැබී ඇත.

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.