සැම්සුන් වෙතින් ස්මාර්ට් ෆෝන් වලට අලුත් ගැජට් එකක් හදුන්වා දුන්නා.ඒ තමයි Gear IconX එක.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන ස්මාර්ට් උපා‍ංග සදහා රැහැන් රහිත Ear Phone උපාංගයක් සැම්සුන් හදුන්වාදුන්නා. 


බ්ලුටූත් තාක්ෂණය බාවිතා කරමින් කන් දෙකටම සෙට් වෙන ear phone 2kඇතුලත් වේ. Recharge කලහැකි මෙය ඇමතුම් වලට සවන්දීමට පමණක් නොවMusic Player එක මගින් ගීත අසන්නටත් පුලුවන්. මෙහි ඇති බටන් එක එකවරක් Tap කිරීමෙන් Play කිරිමටත් දෙවරක් Tap කිරීමෙන් Next කිරිමත් තුන්වරක් Tap කිරීමෙන් Back කිරීමටත් පුලුවන්. volume අඩුවැඩි කිරීමට ඉහලට සහ පහලට swipe කරන්න ඕනෙ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.


වැඩි විස්තර මෙතනින් 


පහල තියනවා ඡායාරූප කිහිපයක්.




Related Posts:

  • Samsung Gear IconX ( සැම්සුන්ග් සමාගමේ අලුත් ම ගැජට් පොඩ්ඩා ) සැම්සුන් වෙතින් ස්මාර්ට් ෆෝන් වලට අලුත් ගැජට් එකක් හදුන්වා දුන්නා.ඒ තමයි Gear IconX එක. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන ස්මාර්ට් උපා‍ංග සදහා රැහැන් රහිත Ear Phone උපාංගයක් සැම්සුන් හදුන්… Read More
  • Samsung unveils 55-inch transparent and mirrored OLED panels... විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවි… Read More
  • Huawei Next Superphone with Unique Technology by 2020 Huawei Next Superphone with Unique Technology By 2020 By the time of 2020, Huawei will introduced its new generation of smartphone which will be called as SuperPhone, the technology will be very vast. China’s telecom… Read More
  • HTC One M9s – Specifications,Look & Price HTC One M9s - Specifications,Look & Price HTC One M9s – Specifications, Look & Price The Producer of both android and Windows smartphone HTC had decided to launch the enhanced modification of the phone HTC On… Read More
  • තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අලුත්ම භාණ්ඩේ අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්ණයක්. … Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.