මේක ලංකාවේ මෘදුකාංග ඉතිහාසයේ ලොකු පිම්මක්. ඇත්තටම හැම දේම බෑ බෑ කිව්වට දැන් දැන් ලංකාවෙත් තාක්ෂණය දියුණු වෙනවා අලුත් දේ හොයාගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවයක් sltricks.com අපෙන් සුභ පැතුම් ඒ අයට. 

මේ mp3 player එකට ඔවුන් නම දීල තියෙන්නේ "smp3" කියලා. SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. 

පහසුකම් :
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.

මෙතනින් Player එක download කරගන්න.

අපේ ලංකාවේ දේ අගය කරනවානම් යාලුවන්ටත් share කරන්න..

Related Posts:

  • India Blocks 75% of Facebook Content Atheists peoples In India have another place to discuss their thoughts and that is Facebook – Because it is the only one of few places for private discussion. A Facebook group have recently deleted from Facebook itself, ‘… Read More
  • How To Overclock Android To Boost Performance How To Overclock Android To Boost Performance Time to boost up your android performance by overclocking CPU performance than maximum limit oday there are more than billions of people that are using android these days. A… Read More
  • Best Hidden Android Secret Codes 2015 Android Secret Codes Here is list of top and best latest Best Android Secret Codes Android device is very smart and intelligent. You find lots of secrets in android device. Here With these android s… Read More
  • Best Video Editing Apps For iPhone Time to download the best video editing apps in your iPhone to make any video perfect according to you n iPhone we sometime need to edit some videos and at that time you need some cool apps that let you to tha… Read More
  • How To See Someone’s Hidden Friends On Facebook How To See Someone Hidden Friends On Facebook With more than billions of user facebook is one of the biggest social media network. In this network there are billions of user profiles and all users have lots of friends in … Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.