Showing posts with label fun. Show all posts
Showing posts with label fun. Show all posts

අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ ෆන් වැඩක් වගේම තව කෙනෙකුට ඇඬෙන්න කරන්න පුළුවන් වැඩක් ගැන. ඇත්තටම මේක virus එකක් virus එකක් කිව්වම කම්පියුටරයට හානිකර වෙන එකක් නෙමෙයි. තාවකාලිව පරිගණකයේ ක්‍රියාවලියට බාධා කරන විදියට තැනුව notepad code වගයක්. 

මුලින්ම කියන්න ඕනේ මේවා ඔයාගේ කම්පියුටරයේ භාවිතා කරන්න නම් එපා... හරි එහෙනම් තරහා කාරයෝ එහෙම ඉන්නවනම් මේවා ඒ අයට දීලා බලන්න.. 

යළුවගෙ Internet නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....



යළුවගෙ Files නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....



පිස්සු විදියට අකුරු ටයිප් වෙන්න.. 
මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..



එපා වෙනකන් Folders හදන්න...මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..



CD rom එක ඇරෙන්නයි වැහෙන්නයි කරන්න..
Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න 




i'm anupama dilshan

ඔයාගේ වටිනා අදහස් ගැටළු යටින් comment කරන්න..

අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ computer trick එකක් නම් නෙමෙයි. නමුත් මේකත් tricks වලින් කරපු වැඩක්. මේ ඉමේජස් බලන හැම කෙනෙකුම පුදුම වන බව නිසැකයි. මෙහෙමයි ඔයා කරන්න තියෙන්නේ. පහළින් විවිධ images වගයක් තියෙනවා. ඒවගේ උඩින් තියෙන උපදෙස් පිළිපදින්න ඕනේ.. 


මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 

එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.


පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.


පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.


පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.


පහල එකෙන් චේ ගුවේරා පේනව.


මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.


පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.


පහළ එකේ ඔයාට කළු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.


පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.


ඊළඟ රූපෙ "+" ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් කොලපාටට පෙනේවි.


ඔයා ඇත්තටම පුදුම උනාද.. ? සතුටක් ලබා ගත්තාද ?
 යාලුවන්ටත් share කරන්න...  

ඇන්ඩ්‍රොයිඞ් සඳහා හොදම photo editing apps  

ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් ඔබ සතුව පවතිනවා නම් එය ඔබේ ඡුායාරූප සුරක්ෂිතව තබා ගැනීමට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි. ඇන්ඩ්‍රොයිඞ් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය වීමත් සමග සාමාන්‍ය තත්වයේ ඩිජිටල් කැමරා වල අලෙවිය අඩු වීමටද මෙය එක් හේතුවක්. සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් කරන කාර්‍යයෙන් ඔබ්බට ගිය සේවාවක් ඇන්ඩ්‍රොයිඞ් හරහා සිදු කර ගත හැකි වීම මෙයට එක හේතුවක්. අතීතයේ නම් ෆොටෝ එකකට අලූතින් යමක් එකතු කිරීමට, වර්ණ වෙනස් කිරීමට භාවිතා කරේ photoshop මෘදුකාංගය. නමුත් ඒ සදහා අවම වශයෙන් මූලික දැනුමක් හෝ අවශ්‍යයි. නමුත් ඔබ ඇන්ඩ්‍රොයිඞ් ස්මාට්ෆෝන්  එකක් භාවිතා කරනවා නම් ඔබේ ඡුායාරූප වලට අලූත් දේ එකතු කරන්න වද විය යුතු නෑ. ඡුායාරූපකරණයට හොදම ඇන්ඩ්‍රොයිඞ් ඇප්ස් කිහිපයක්  මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

1. Pixlr Express 
ඇන්ඩ්‍රොයිඞ් ලෝකයේ photo editing සඳහා ජනප‍්‍රියම ඇප් එකක් ලෙස මෙය හදුන්වන්නට පුලූවන්.  ඉතා විශාල effects සංඛ්‍යාවක් පැවතීම සහ අක්ෂර, ස්ටීකර් ද මෙමගින් ඇතුලත් කිරීමට හැකි වීම මෙහි විශේෂත්වයක් වෙනවා. කිසිදු මූලික දැනුමකින් තොරව තත්පර කිහිපයක් ඇතුලත ඔබේ ඡුායාරූප වලට අමතර අලංකාරයක් එක් කිරීමට මෙම ඇප් එක හරහා පුලූවන්. පහත සබැඳියෙන් මෙම ඇප් එක නොමිලේම බා ගැනීමට පුලූවන්. 

2. Cymera 
කැමරාවක මෙන්ම ඡුායාරූප සංස්කරණ මෘදුකාංගයක අන්තර්ගත බොහෝ සේවාවන්  මෙම ඇප් එක තුල පවතිනවා. ඡුායාරූපයක් ගැනීමේදී කැමරාවෙන් සිදු කරන සැකසුම්, filters වැනි දේ ඇතුලත් කිරීමද මෙම ඇප් එක හරහා පුලූවන්. පහත සබැදියෙන් මෙම ඇප් එක බාගන්න. 

3. Photo Editor 
වර්ණ සැකසුම් ඇතුලූ බොහෝ සැකසුම් මෙම ඇප් එක හරහා පහසුවෙන් සිදු කිරීමට හැකියාව තිබෙනවා. ඡුායාරූප වල විස්තර කියවෙන දත්ත පවා මෙමගින් වෙනස් කිරීමට පුලූවන්. 

4. snapseed 
පරණ ආකාරයේ වර්ණ එකතු කිරීම හා ඉෆෙක්ට්ස් එකතු කිරීමට මෙම ඇප් එක ගොඩක් ප‍්‍රයෝජනවත් වෙනවා. ඔබේ ඡුායාරූප වල ගුණාත්මක භාවය වැඩි කිරීමට මෙම ඇප් එක විශාල උදව්වක්. පහත සබැදියෙන් මෙම ඇප් එක බා ගැනීමට පුලූවන්. 

5. Photo Editor by Aviary
ඉතාම ජනප‍්‍රිය මෙන්ම සේවාවෙන් ඉතා උසස් හොදම ඇප් එකක් තමා මේක. ඡුායාරූපයකින් අවශ්‍ය කොටස කපා වෙන් කර ගැනීමට, විනෝදාත්මක ඉෆෙක්ට්ස් එකතු කිරීම ආදියට කදිම ඇප් එකක් ලෙස හදුන්වන්න පුලූවන්. පහත සබැදියෙන් මෙය බා ගැනීමට පුලූවන්. 

6. Camera360 Ultimate 
ස්වභාවික වර්ණ ලබා ගැනීමට මෙන්ම ඡුායාරූප  අලංකරණය සඳහා ඉතා වටිනා ඇප් එකක්. විවිධ වර්ගයේ කැමරාවන් ලෙස භාවිතා කිරීමේ හැකියාවක්ද සහිතයි. මෙම ඇප් කිහිපය අතරින් හොදම ඇප් එකක් ලෙස මෙය හදුන්වන්න පුලූවන්. පහත සබැදියෙන් මෙම ඇප් එක බාගන්න පුලූවන්.

ඡුායාරූප සංස්කරණය සඳහා කිසිදු මූලික දැනුමකින් තොරව භාවිතා කළ හැකි ඇප් කිහිපයක් මෙහිදී ඉදිරිපත් කරා. මීට අමතරව ප‍්‍රයෝජනවත් ඇප්ස් ඔබ භාවිතා කරනවා නම් පහතින් comment කරන්න. 
සුබ දවසක්..!!

I am anupama 

Dubsmash කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා fb එකේ වගේම instagram වල famous වී ගෙන යන ඉතාම ජනප්‍රිය App එකක්. ඉතින් මේ App එක පාවිච්චි කරන්න ඕනේ නම් Android හෝ Iphone එකක් තියෙන්න ඕනේනේ. ඉතින් අපි හැමෝටම ෆෝන් ගන්න බැරි නිසා අද මම trick එකක් කියලා දෙන්න යන්නේ Dubsmash ඔයාගේ කම්පියුටරයට ගන්න හැටි. හරි පිළිවෙලින් මේ උපදෙස් වලට යන්න..

හරි මුලින්ම මේ වැඩේ කරන්න ඔයාගේ pc එකට Bluestacks කියන software එක බාගන්න ඕනේ. මොකද එකෙන් පුළුවන් ඕනෑම Android app එකක් pc එකෙන් run කරන්න.

Dubsmash for pc - how to make a dubsmash video

මෙතනින් ගන්න.. 

හරි දැන් ඒක install කරගන්න. 
දැන් ඒ software එක වැඩකරන්නේ ෆෝන් එකක් වගේම තමයි. උඩ search Box එකේ Dubsmash කියල ගහලා හෝ play store එකට ගිහිල්ලා Dubsmash බාගන්න. 

දැන් ඉතින් ඔක්කොම හරි. Dubsmash open කරලා අපිට ඕනේ වැඩේ කරගන්න පුළුවන්. කැමරාව විදියට වැඩ කරන්නේ Lap එකේ webcam එක. 

හරි වැඩේ කරලා බලන්න. අනිත් යාලුවන්ටත් දැනගන්න share කරන්න...

post written by Anupama dilshan

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.