Dubsmash කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා fb එකේ වගේම instagram වල famous වී ගෙන යන ඉතාම ජනප්‍රිය App එකක්. ඉතින් මේ App එක පාවිච්චි කරන්න ඕනේ නම් Android හෝ Iphone එකක් තියෙන්න ඕනේනේ. ඉතින් අපි හැමෝටම ෆෝන් ගන්න බැරි නිසා අද මම trick එකක් කියලා දෙන්න යන්නේ Dubsmash ඔයාගේ කම්පියුටරයට ගන්න හැටි. හරි පිළිවෙලින් මේ උපදෙස් වලට යන්න..

හරි මුලින්ම මේ වැඩේ කරන්න ඔයාගේ pc එකට Bluestacks කියන software එක බාගන්න ඕනේ. මොකද එකෙන් පුළුවන් ඕනෑම Android app එකක් pc එකෙන් run කරන්න.

Dubsmash for pc - how to make a dubsmash video

මෙතනින් ගන්න.. 

හරි දැන් ඒක install කරගන්න. 
දැන් ඒ software එක වැඩකරන්නේ ෆෝන් එකක් වගේම තමයි. උඩ search Box එකේ Dubsmash කියල ගහලා හෝ play store එකට ගිහිල්ලා Dubsmash බාගන්න. 

දැන් ඉතින් ඔක්කොම හරි. Dubsmash open කරලා අපිට ඕනේ වැඩේ කරගන්න පුළුවන්. කැමරාව විදියට වැඩ කරන්නේ Lap එකේ webcam එක. 

හරි වැඩේ කරලා බලන්න. අනිත් යාලුවන්ටත් දැනගන්න share කරන්න...

post written by Anupama dilshan

Related Posts:

  • යාලුවෙක්ට ඇඬෙන්න virus ටිකක් අපිම හදමුද ?? අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ ෆන් වැඩක් වගේම තව කෙනෙකුට ඇඬෙන්න කරන්න පුළුවන් වැඩක් ගැන. ඇත්තටම මේක virus එකක් virus එකක් කිව්වම කම්පියුටරයට හානිකර වෙන එකක් නෙමෙයි. තාවකාලිව පරිගණකයේ ක්‍රියාවලියට බාධා කරන විදියට තැනුව … Read More
  • How to Download Dubsmash For PC Dubsmash කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා fb එකේ වගේම instagram වල famous වී ගෙන යන ඉතාම ජනප්‍රිය App එකක්. ඉතින් මේ App එක පාවිච්චි කරන්න ඕනේ නම් Android හෝ Iphone එකක් තියෙන්න ඕනේනේ. ඉතින් අපි හැමෝටම ෆෝන් ගන්න බැරි නිසා… Read More
  • සුපිරිම සුපිරි දෘෂ්ටි මායා මැජික්.. (ඔබ පුදුම වනවා නිසැකයි.) අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ computer trick එකක් නම් නෙමෙයි. නමුත් මේකත් tricks වලින් කරපු වැඩක්. මේ ඉමේජස් බලන හැම කෙනෙකුම පුදුම වන බව නිසැකයි. මෙහෙමයි ඔයා කරන්න තියෙන්නේ. පහළින් විවිධ images වගයක් තියෙනවා. ඒවගේ උඩින් තිය… Read More
  • Best photo editing Apps for your Android Phones... ඇන්ඩ්‍රොයිඞ් සඳහා හොදම photo editing apps   ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් ඔබ සතුව පවතිනවා නම් එය ඔබේ ඡුායාරූප සුරක්ෂිතව තබා ගැනීමට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි. ඇන්ඩ්‍රොයිඞ් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය වීමත් සමග සාමාන… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.