Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

සුභ දවසක් හැමෝටම 
අද කියන්න යන්නේ ලෝකයක් බාවිතා කරන facebook social මුලස්ථානයේ ඇතුල් පැත්ත ගැන.

අද වෙනකොට facebook සමාජ web අඩවියේ නැති කෙනෙක් නැති තරම්, ඉතින් facebook බාවිතා කලාට එහි ඇතුල් පැත්ත කවුරුත් දන්නනේ නෑ. දැන් ඔබට දැනගන්න පුළුවන් එහි ඇතුල් පැත්ත.

2003 October 28,facebook සමජස් web අඩවිය ප්‍රථම වරට mark zuckerberg විසින් ආරම්ඹ කළා. එතැන් පටන් mark facebook බාවිතා කලේ ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සදහා. mark 2004 කටයුතු කරනවා මෙම අඩවිය  සමාජයට හදුන්වා දෙන්න, නමුත් කිසිම පුද්ගලයෙක් ඒ වෙනකම් facebook බාවිතා කර නැ.
පසුව mark මෙම ජාලය වැඩි දියුණු කිරීමට 2005 අවුරුද්දේ කටයුතු කරනවා.

අවුරුදු 3 පසු ඔහුට සිතා ගත නොහැකි තරමින් 2008,August 26 වන විට මිලියන 100 කට අදික පිරිසක් facebook සමාජ web අඩවිය බාවිතා කර තිබෙනවා.

දල සටහණ


       Date                                                             User In Millions   
August 26, 2008                                          100    
April 8, 2009                                               200     
September 15, 2009                                    300     
February 5, 2010                                         400     
July 21, 2010                                               500     
January 5, 2011                                           600    
May 30, 2011                                              700    
September 22, 2011                                    800    
April 24, 2012                                             900   
September 14, 2012                                    1,000 
March 31, 2013                                          1,110 
December 31, 2013                                    1,230 
December 31, 2014                                    1,390 

ඒ වගේම තමාමයි අද වෙනකොට දවසකට facebook එකට 240 billion ජයාරූප upload වෙනවා.
තව සම්බන්දතා (mutuals) 1 trillion ද තිබෙනවා.

Mark Zuckerberg ගේ අදහස තමයි හැම පුද්ගලයෙක්ම facebook ගිණුමක් සතුකර දීම.

නමුත් අපිට ඒ අදහසට එකග වෙන්න බැ, මොකද හැම පුද්ගලයෙක්ම facebook බාවිතා කලොත් එයට ඇබ්බැහි වනවා නියතයි, ඒ මගින් කාලය හා මුදල්ද නාස්ති වෙනව.

මේ වෙනකොට facebook ආයතනයේ සේවා නියෝජිතයන් පිරිස 900ක් පමණ වෙනවා. ඒ අතරින් ඉංජිනේරුවන් 500 කට අදික පිරිසක් මෙම ආයතනයේ සේවයේ යෙදෙනවා.

පසු ගිය දිනෙක මද්‍යයෙන් mark ගෙන් මෙහෙම අසනවා.
''කවදා හෝ ඔබේ ආයතනයට hacker වරයන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල උනොත් ඔබ මොකද කරන්නේ, mark මෙහෙම් කියනවා,
මම හිතන්නැ එහෙම කරන්න පුළුවන් වෙයි කියල, මොකද මට ඉංජිනේරු වරුන් 500 කට අදික පිරිසක් ඉන්නවා. මන් හිතන විදියට ඔවුන් සමග කිසිම hacker කරුවෙකුට මගේ ආයතනයට ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. එහෙම උනත් ඔවුන්ට පුළුවන් තප්පර කිහිපයකින් එය නිරවුල් කිරිමට.


facebook(facebook head office) මුලස්ථානය ගැන කතා කරොත් වෙනත් සමාගම් වලට වඩා ගොඩක් වෙනස් තැනක්.
කැලිෆොර්නිය රෙඩ්වුඩ් city වල තමයි මෙය පිහිටලා තිබෙන්නේ.

ඉතින් ඔවුන් වෙනස්ම විදියකට තමයි කාර්යාලය ඇතුලේ එහා මෙහා යාමට බාවිතා කරන්නේ skateboard , bicycle වැනි දේවල්.


මේ තියෙන්නේ facebook office එක ඇතුල video, tour එකක් ගිහින්ම බලන්නකෝ.

video link http://goo.gl/s8a3YI


 මේ තියෙන්නේ head office එක.

පින්තූර අපැහැදිලිනම් පින්තුරය මත click කරන්න.




 facebook ලට වඩා google ලගේ head office එකනම් මීටත් වඩා පුදුමා කාර දේවල් රැසක් තියනවා.

තවත් දවසක google ආයතනය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

mark ඔවුන්ගේ සේවා නියෝජිතයන් සදහාම වෙන්වූ වියායාම ගාර. පරිගණක ක්‍රීඩා ගාර, බෝජනාගාර ද තිබෙනවා.
සේවා නියෝජිතයන් හැම කෙනාටම ඕනෙම වෙලාවක මේවා පරිශීලනය කරන්න පුළුවන්, ඒ වගේම නොමිලේ.



තවත් දවසක facebook සතු සුවිශේෂී උපකරණ පිලිබදව පැහැදිලි කිරීමේ ලිපියකින් හම්බවෙමු.

ඔබ මේ මගින් යමක් දැනගත්තානම් ඔබේ අදහස් යෝජනා අපට ගොඩක් වැදගත් වේවි.  
එම නිසා ඔබගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.

අනිත් යටත් මේ ගැන දැනගන්න පහලින් share කරන්න.

ඉතින් යාලුවනේ හුග දවසකට පස්සේ පෝස්ටුවක් ලියන්නේ.අපේ Main Admin (අනුපම දිල්ශාන්) නම් මේ දවස් වල ටිකක් Busy.මොකද වයිෆ්ට බබා හම්බ වෙලා.(:p). මමනම් ගොඩක්ම ආසම දෙයක් තමා Hacking කියන්නේ.ආසයි හැකර් කෙනෙක් වගේ ජීවත් වෙන්න.ඔන්න යාලුවනේ ඔයාලත් හැකර් කෙනෙක් වගේ ෆේස්බුක් use කරන්න ආස ඇතුනෙහ්.
               මෙන්න එකට නියම විදිහක් ගෙනාවා.මේක Google Extension එකක්.
මෙතනින් ගිහින් මුලින් extension එක Add කරගන්නකෝ.(Click Here)

Stylish කියන Extension එක Add කරගෙන ඉවර වෙලා මේ දෙන ලින්ක් 3ට ගිහින් Install with Style දෙන්න.      
                  (style 01)
                  (style 02)
                  (style 03)

දැන් එහෙනම් Logging page එකයි ,log උනාම  & Chat box එක එහෙම බලන්නකෝ .

ඔන්නඑහෙනම් වැඩෙ හරි නේද?අපි කැපුනා.මොකක් හරි අව්ලක් තියනවනම් කමෙන්ට් එකක් හරි නැත්නම් මේ ලින්ක් එකට ඇවිත් පණිවිඩයක් තියන්න.මම Vishan Rush II

ගොඩක් අයට වැදගත් වටිනා දෙයක් තමා මම අද කියන්න යන්නේ.අපි බලමු කොහොමද කියලාFACEBOOK එකේ අපි අතින් DELETE වෙලා ගිය Message,Photos,Videos අයෙත් ගන්න විදිය Recover කරලා.

ගොඩක් අයගේ නම් Messages තමා Delete කරලා තියෙන්නේ ඉතින් බලමු කොහොමද ඒ දේවල් අයෙත් ගන්න විදිය.

මුලින්ම මම මේ පහල දාන Steps ටික ඒ විදියටම කරගෙන යන්න....

Step 01) මුලින්ම Facebook එකේ General account Settings. වලට යන්න ඕනේ.මෙතැනින් යන්න.


Step 02) හරි දැන් general settings වල පහලම බලන්න Download a Copy of your Facebook Data කියල ලින්ක් එකක් තියනවා පහල රුපය බලන්න.


Step 03) ඊට පස්සේ එන Page එකේ කොළ පාටින් ඇති Start My Archive කියල Button එකක් එක Click කරන්න ඕනේ.



Step 04) හරි එහෙනම් දැන් ඔයාගේ Facebook Account එකේ Password එක ගහලා Submit කරන්න.




Step 05) ඊළගට එන Pop Up Windows එකේ Start My Archive කියන එක Click කරන්න.



Step 06) ඔන්න ඊළගට එන Pop Up Window එකේදී Ok කලාම ඔයාලගේ Email එකටDownload Link එක එනවා. (සැ.යු :- මෙහෙදී Download link එක ඔයාගේ Facebook Account එක හදනකොට දුන්න Email Address එකට තමා එන්නේ. )



Step 07) දැන් හරි විනාඩි කීපයකින් බලන්න Email එකට Log වෙලා Facebook එකෙන් ඔයාට Email එකක් ඇවිත් ඇති එකේ Download Archive Button එක Click කරන්න.






ඔන්න දැන් වැඩ ටික ඉවරයි Download කරගෙන බලන්න මේක ZIP එකක් විදියට තමා තියෙන්නේ Size එක නම් වැඩිය නැහැ මගේ නම් 16MB වගේ තමා උනේ ඔයාගේ ගොඩක් Videos තියනවනම් Size එක වැඩි වෙන්න පුළුවන්.හරි මේක Open වෙන්නේ නම් .html File එකක් විදියට Default Web Browser එකෙන් Open වෙයි.
Open උනාම Zip File එක මේ විදියට ඇති.පහල Image එක බලන්න...


Zip File එක Open කලාම ඔක්කොම Data ටික Display වෙයි ඔයාලට Messages,Photos,etc විතරක් වෙනම ගන්න ඕනේ නම් Zip File එක ඇතුලේ තියන html folder එක Open කරන්න..පහළ Image එක බලන්න.



හරි දැන් හරි අපිට  Messages ගන්න ඕනේ නම් messeges.html කියල file එකක් ඇති එක open කලාම ඔයාලගේ Fb Account තිබ්බ ඔක්කොම Messages ඔක්කොම ටික බලාගන්න පුළුවන් වෙයි.මැකුණු ඒවත් ඇති ඔක්කොම ටික...

මතක තියාගන්න ඔයාගේ Email Account එකේ Password නම් කාටවත් දෙන්න යන්න එපා වෙන කෙනෙක් ඔය Files Download කර  ගත්තොත් ඔයාගේ ඔක්කොම Facebook Details එයාට බලන්න පුළුවන් නිසා.තව දෙයක් අපිට Download Link එක එන්නේ මම කිව්වනේ Fb Account එක හදන වෙලාවේදී දුන්න Email එකට කියල එකත් වෙනස් කරලා අපිට ඕනෑම Email Address එකකට Link එක ගන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා ඒ ගැන පසුව කියන්නම්....

ම්ම්ම් ඔන්න එහෙනම් ගොඩක් ලේසි විදියටම වැඩේ කරගන්න විදිය කියලා දුන්න කරලා බලන්න.ගොඩක් වටිනා දෙයක්.දන්නා අයත් ඇති නොදන්නා අයට ගොඩක් වැදගත් වෙයි.එහෙනම් මේ වගේ තවත් වැදගත් දේවල් එක්ක හමුවෙමු.ජය වේවා...

Post Written and Made By Miuru Malshan

සෙල්ෆි සෙල්ෆි දැන් හැමෝම තමන්ට ෆෝන් එකක් තියෙනවනම් ගහන්නේ සෙල්ෆි. ඉතින් ඒ තරමටම සෙල්ෆි ජනප්‍රියයි. (ෆෝන් වල back cam එක නැතුව යයිද දන්නේ නෑ). අද මං දෙන්න යන්නේ සෙල්ෆි වලට විශේෂයෙන් කැමති උදවියට වටින දෙයක්. ඒ කිව්වේ සෙල්ෆි ගහන්න 4n එකේ original camera app එක ප්‍රමාණවත් මදි මොකද අපිට අවශ්‍ය effect එකක් එහෙම දාල ලස්සනට ගහන්න බෑ.

ඉතින් මේකට විසඳුම් නම් ඕනේ තරම් තියෙනවා android apps ඕනෙතරම් තියෙනවා සෙල්ෆි ගහන්න . ඉතින් මේ ප්‍රශ්නේ නිසා අපට හරි quality app එකක් හොයාගන්නවත් විදියක් නෑ. අද මං දෙන්න යන්නේ සෙල්ෆි වලට තියෙන ලෝකයේ හොඳම Apps 10 ගැන. හරි යටින් එකින් එක කියවලා බලලා කැමති ඒවා ගන්න. (download links එතනම ඇත).


#1 Beauty Plus Magical CameraBeauty Plus Magical Camera

This is one of the best apps that we recommend to selfie in your android device. This app enhances the beauty instantly while taking the selfie also it gives the natural effect to the pictures that you captures through it. Also this app have very positive user rating,reviews and download rates. Must try out this app in your android device.

#2 FotoRus

FotoRus
This is one of the Best Selfie Apps For Android. This app is of just 27 MB and gives you the level of selfie clicking experience in your android device and it helps you to take out the high resolution selfie in your mobile.
Developer: Fotoable,Inc.
Price: Free 

#3 Camera ZOOM FX PremiumCamera ZOOM FX Premium

This is one of the popular app having lots of user that are currently using this app. This app provides great features like stable shoot, beauty enhance, awesome filters and lots more that you will get to know after installing this app in your android device.
Developer: androidslide
Price: $2.99 

#4 Retricaretrica

This is one of my favorite app that you will surely like and also this app is having very positive user ratings in Google Play Store. Also More than 100 million photos can be taken in one day with retrica with different trendy logos.
Developer: Venticake Inc.
Price: Free 

#5 Perfect365: Best Face MakeupPerfect365

As the name indicates this app is perfect one to take selfies in your android device. This app will edit pictures with perfect way and make it represent able to other. You will surely like this app so must use it.
Developer: ArcSoft, Inc
Price: Free 

#6 Selfie Studio: Flash CameraSelfie Studio Flash Camera

This app is specially designed to make your selfies really very cool in your android device.  You will find lots of effect and filters in it that will help you to enhance the picture quality to share it with all your friends.
Developer: vinghom
Price: Free 

#7 YouCam Perfect – Selfie CamYouCam Perfect – Selfie Cam

This app is really awesome and best app to make your selfies and videos better.There are tons of different effects built-in and the app also detects multiple faces in a photo. Editing photos is also a breeze and you can fix the most common problems just with few clicks in this app.
Developer: Perfect Corp.
Price: Free 

#8 Insta Selfie Cam Pic CollageInsta Selfie Cam Pic Collage

This app helps you to take out very cool selfie and after that making a nice collage from them.There are about 30 different templates to choose from and the app also allows for easy sharing of selfies to social networks like Facebook, Instagram and lots more that you wish.
Developer: Cicmilic Soft
Price: Free 

#9 Photo Editor Selfie EffectsPhoto Editor Selfie Effects

This app is really cool and offers lots of filters that will enhance your selfie levels. You can also perform basic editing of photos like cropping, rotating and flipping. Adding text and graffiti to your selfies is also a breeze with this Photo Editor app.
Developer: Photo APPS
Price: Free 

#10 FaceconFacecon

This app is one of the best app that lets you to take cool selfie.The app is free with a lot of free stickers and new ones are added every week. All in all this is a great selfie app for sending your friends funny photos or creating your own animated profile photos.
Developer: prompt
Price: Free 

ඉතින් මේක බලලා විතරක් නිකන් යන්න එපා. 
යාලුවන්ටත් share කරන්න. අපි දැනුම බෙදාගමු...

post by : anupama dilshan

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.