• 7:20:00 PM
  • Lakshan Fernando
Nokia-phone


මතකද ‘Nokia’ ෆෝන්. ඉස්සර හැමෝගෙම අතේ තිබුණේ Nokia ස්මාර්ට් ජංගම දුරකතන. අලුත් සමාගම්වල තරගකාරිත්වයත් එක්ක Nokia සමාගමට වෙළඳපොලේ තියෙන ඉල්ලුම අඩු වුණා.
Nokia සමාගම වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමට. මයික්‍රොසොෆ්ට් සමාගම නිපදවන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතන.
Nokia යන නාමය උපයෝගී කරගෙන Android ස්මාර්ට් ෆෝන් එකක් නිපදවීමට මයික්‍රොසොෆ්ට් සමාගම සුදානම් වනවා. හැබැයි තවත් සමාගමක සහය ඇතිව.
ඒ අනුව තව නොබෝ දිනකින් අලුත්ම Nokia ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොල ආක්‍රමණය කරනු ඇති.


CI
මේ තියෙන්නේ ඒ අලුත් Nokia C1 දුරකතනයේ පහසුකම්..

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.