අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ computer trick එකක් නම් නෙමෙයි. නමුත් මේකත් tricks වලින් කරපු වැඩක්. මේ ඉමේජස් බලන හැම කෙනෙකුම පුදුම වන බව නිසැකයි. මෙහෙමයි ඔයා කරන්න තියෙන්නේ. පහළින් විවිධ images වගයක් තියෙනවා. ඒවගේ උඩින් තියෙන උපදෙස් පිළිපදින්න ඕනේ.. 


මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 

එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.


පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.


පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.


පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.


පහල එකෙන් චේ ගුවේරා පේනව.


මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.


පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.


පහළ එකේ ඔයාට කළු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.


පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.


ඊළඟ රූපෙ "+" ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් කොලපාටට පෙනේවි.


ඔයා ඇත්තටම පුදුම උනාද.. ? සතුටක් ලබා ගත්තාද ?
 යාලුවන්ටත් share කරන්න...  

Related Posts:

  • යාලුවෙක්ට ඇඬෙන්න virus ටිකක් අපිම හදමුද ?? අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ ෆන් වැඩක් වගේම තව කෙනෙකුට ඇඬෙන්න කරන්න පුළුවන් වැඩක් ගැන. ඇත්තටම මේක virus එකක් virus එකක් කිව්වම කම්පියුටරයට හානිකර වෙන එකක් නෙමෙයි. තාවකාලිව පරිගණකයේ ක්‍රියාවලියට බාධා කරන විදියට තැනුව … Read More
  • Best photo editing Apps for your Android Phones... ඇන්ඩ්‍රොයිඞ් සඳහා හොදම photo editing apps   ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් ඔබ සතුව පවතිනවා නම් එය ඔබේ ඡුායාරූප සුරක්ෂිතව තබා ගැනීමට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි. ඇන්ඩ්‍රොයිඞ් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය වීමත් සමග සාමාන… Read More
  • How to Download Dubsmash For PC Dubsmash කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා fb එකේ වගේම instagram වල famous වී ගෙන යන ඉතාම ජනප්‍රිය App එකක්. ඉතින් මේ App එක පාවිච්චි කරන්න ඕනේ නම් Android හෝ Iphone එකක් තියෙන්න ඕනේනේ. ඉතින් අපි හැමෝටම ෆෝන් ගන්න බැරි නිසා… Read More
  • සුපිරිම සුපිරි දෘෂ්ටි මායා මැජික්.. (ඔබ පුදුම වනවා නිසැකයි.) අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ computer trick එකක් නම් නෙමෙයි. නමුත් මේකත් tricks වලින් කරපු වැඩක්. මේ ඉමේජස් බලන හැම කෙනෙකුම පුදුම වන බව නිසැකයි. මෙහෙමයි ඔයා කරන්න තියෙන්නේ. පහළින් විවිධ images වගයක් තියෙනවා. ඒවගේ උඩින් තිය… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.