අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ ෆන් වැඩක් වගේම තව කෙනෙකුට ඇඬෙන්න කරන්න පුළුවන් වැඩක් ගැන. ඇත්තටම මේක virus එකක් virus එකක් කිව්වම කම්පියුටරයට හානිකර වෙන එකක් නෙමෙයි. තාවකාලිව පරිගණකයේ ක්‍රියාවලියට බාධා කරන විදියට තැනුව notepad code වගයක්. 

මුලින්ම කියන්න ඕනේ මේවා ඔයාගේ කම්පියුටරයේ භාවිතා කරන්න නම් එපා... හරි එහෙනම් තරහා කාරයෝ එහෙම ඉන්නවනම් මේවා ඒ අයට දීලා බලන්න.. 

යළුවගෙ Internet නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....



යළුවගෙ Files නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....



පිස්සු විදියට අකුරු ටයිප් වෙන්න.. 
මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..



එපා වෙනකන් Folders හදන්න...මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..



CD rom එක ඇරෙන්නයි වැහෙන්නයි කරන්න..
Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න 




i'm anupama dilshan

ඔයාගේ වටිනා අදහස් ගැටළු යටින් comment කරන්න..

Related Posts:

  • How To Protect USB Pendrive With Password අදත් ඔයාලට කියල දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන trick එකක්. පෙන් එකක් කියන එක හුදු පෞද්ගලික උපාංගයක්. ඉතින් පෞද්ගල්ක දේවල් අනිත් අයට බලන්න බැරි වෙන්න ඒ කිව්වේ පෙන් එකට පාස්වර්ඩ් එකක් දාන විදිය තමයි කියල දෙන්න යන්නේ. මේකට කි… Read More
  • ඔබේ පරිගණකය රහසිගතව සම්බන්ධ වී සිටින Web Sites මොනවද යන්න හොයමුද?ඔබේ පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමකටද යන්න පරික්ෂා කර බලන ආකාරය. netstat විධානය භාවිතා කරමින් අපිට පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය windows 7, vista, සහ xp මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මකව වෙනවා.&nb… Read More
  • pen එකෙන් RAM එක වැඩි කරගන්න හැටි.. විශේෂයෙන් මන් අද ඔබට කියාදෙන්න යන දේ වැදගත් වෙන්නේ games play කරන අයට. මොකද RAM එකේ අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන්නේ ඒ අයට. මොකද සාමන්යෙන් ලැප්ටොප් එකක රැම් ධාරිතාවය pc එකකට වඩා හුඟක් අඩුයි. ඉතින් මේකට විසඳුමක් විදියට ප… Read More
  • පෙන් ඩ්‍රයිව් එකක් භාවිතා කර වෙනත් පරිඝණක වල තිබෙන ඊමේල් පාස්වර්ඩ් උස්සමුද? යාලුවටගේමක් දෙන්න නියම භාණ්ඩේ.....  වැඩිදෙයක් කරන්න නැහැ කරන්න තියෙන්නේ මෙච්චරයි මම පොඩි auto run file දෙකක් දෙනවා.ඒක පෙන් එකක්ට දාලා ඔයාගෙ යාලුවගේ කම්පියුටර් එකට හෝ වෙනත් එකකට සම්බන්ධ කරලා auto run file එක run කරන… Read More
  • How To Unlock Windows Computer from Android/iPhone InShortViral: How to unlock your computer with the help of your android smartphone, you will need a Rohos Logon Key software installed both on your Android and Computer to gain access you computer. There is numerous a… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.