අද කාලේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න තමයි අම මම හදන්නේ මේක දන්නා යාළුවොත් ඇති ඇති මන් හිතනවා මේක දන්නේ නැති යාලුවොත් ඇති කියලා.

මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා Wondershare Dr.Fone for Android  කියන සොෆ්ට්වෙයාර් එක මේක ඉතින් නිකන් මෙන්න කියාලා දෙන සොෆ්ට්වෙයාර් එකක්නම් නෙමේ ඔන්,, නමුත් Sltricks අපි අද මේක ඔයාලට නොමිලෙයි දෙන්න හදන්නේ මුලිම්ම පහතින් මේ වටිනා සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න ඉන්නකෝ 


Downloads: -1

හරි දැන් ඔයාලා සොෆ්ට්වෙයාර් එක දවන් කලානේ unZip කරද්දී පාස්වඩ් එකක් ඉල්ලුවොත් sltricks කියල දෙන්න

දැන් කලින් දුන්න සේෆ්ට්වෙයර් එක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන සේෆ්ට්වෙයර් එක සමග දී ඇති උපදෙස් සැමට නිසි ආකාරව Patch කරගන්න.


දැන් Dr.Fone for Android සේෆ්ට්වෙයර් එක ඕපන් කරන්න 


ඉන්පසු ඔයාලගේ දුරකථනයේ USB Debugging enabled කරනන ඕනේ 


දැන් usb කොබල එක හරහා ෆෝන් එක pc එකට සම්බන්ධ කරන්න 
සම්බන්ධ කලාට පසු පහත රූපයේ ආකාරයට ඔබේ දුරකතනයට අදාළ වෙන ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කිරීමට ඔබෙන් අවසර ඉල්ලයි.


ඉන්පසු ඔබට නැවත ලබාගැනීමට අවශ්‍ය දේවල් තෝරා Nest බටන් එක ක්ලික් කරන්න. 


ඉන් පසු මද වෙලාවක් බාලගෙන ඉන්න වෙනවා මොකද ඔබ මකාදාපුව සොයනකන් 



දැන් ඔබට නැවත අවශ්‍ය වෙන දේ තෝරා රිකවර් බටන් එක ක්ලික් කරන්න.


මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙයි කියලා මේ ගැන තව යමක් දෙඅනගන්න අවශ්‍යනම් කමෙන්ට් එකක් දාලාඅ අහන්න 
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

Related Posts:

  • සුපැහැදිලිව වීඩියෝ Call ගන්න Google සමාගමෙන් සුපිරි App එකක් Google සමාගම තවත් අලුත් වැඩකට අතගහලා තියෙන්නේ. ගොඩක් දුරට එයාලා මේ අලුත් වැඩේ අවසන් කරලා තියෙන්නේ. Viber,Skype විතරක් නෙමේ Facebook එකෙනුත් දැන් වීඩියෝ call ගන්න පුළුවන් නේ. ඉතින් මේ හැමෝම කළ මේ වැඩේ බලන් ඉඳලා ඉඳලා G… Read More
  • Clash Of Clan හැක් කරමුද?                                     Clash Of Clan හැක් කරමුද? Clash Of Clan Mod COC Mod Apk 2016 ඔන්න ඉතින් දැන් කියන්න හදන… Read More
  • Best Selfie Apps For Android සෙල්ෆි සෙල්ෆි දැන් හැමෝම තමන්ට ෆෝන් එකක් තියෙනවනම් ගහන්නේ සෙල්ෆි. ඉතින් ඒ තරමටම සෙල්ෆි ජනප්‍රියයි. (ෆෝන් වල back cam එක නැතුව යයිද දන්නේ නෑ). අද මං දෙන්න යන්නේ සෙල්ෆි වලට විශේෂයෙන් කැමති උදවියට වටින දෙයක්. ඒ කිව්වේ සෙල්ෆි ග… Read More
  • How to Download Dubsmash For PC Dubsmash කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා fb එකේ වගේම instagram වල famous වී ගෙන යන ඉතාම ජනප්‍රිය App එකක්. ඉතින් මේ App එක පාවිච්චි කරන්න ඕනේ නම් Android හෝ Iphone එකක් තියෙන්න ඕනේනේ. ඉතින් අපි හැමෝටම ෆෝන් ගන්න බැරි නිසා… Read More
  • Best photo editing Apps for your Android Phones... ඇන්ඩ්‍රොයිඞ් සඳහා හොදම photo editing apps   ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් ඔබ සතුව පවතිනවා නම් එය ඔබේ ඡුායාරූප සුරක්ෂිතව තබා ගැනීමට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි. ඇන්ඩ්‍රොයිඞ් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය වීමත් සමග සාමාන… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.