ඉතින් යාලුවනේ හුග දවසකට පස්සේ පෝස්ටුවක් ලියන්නේ.අපේ Main Admin (අනුපම දිල්ශාන්) නම් මේ දවස් වල ටිකක් Busy.මොකද වයිෆ්ට බබා හම්බ වෙලා.(:p). මමනම් ගොඩක්ම ආසම දෙයක් තමා Hacking කියන්නේ.ආසයි හැකර් කෙනෙක් වගේ ජීවත් වෙන්න.ඔන්න යාලුවනේ ඔයාලත් හැකර් කෙනෙක් වගේ ෆේස්බුක් use කරන්න ආස ඇතුනෙහ්.
               මෙන්න එකට නියම විදිහක් ගෙනාවා.මේක Google Extension එකක්.
මෙතනින් ගිහින් මුලින් extension එක Add කරගන්නකෝ.(Click Here)

Stylish කියන Extension එක Add කරගෙන ඉවර වෙලා මේ දෙන ලින්ක් 3ට ගිහින් Install with Style දෙන්න.      
                  (style 01)
                  (style 02)
                  (style 03)

දැන් එහෙනම් Logging page එකයි ,log උනාම  & Chat box එක එහෙම බලන්නකෝ .

ඔන්නඑහෙනම් වැඩෙ හරි නේද?අපි කැපුනා.මොකක් හරි අව්ලක් තියනවනම් කමෙන්ට් එකක් හරි නැත්නම් මේ ලින්ක් එකට ඇවිත් පණිවිඩයක් තියන්න.මම Vishan Rush II

Related Posts:

  • ෆේස්බුක් ෆොටෝ වලට Auto Like/Auto Comment ගනිමුද?(100% විශ්වාසයි) වැඩි කතා ඕන නැහැ ගේමට බහිමු. මෙච්චරයි කරන්න තියෙන්නෙ. මම ලින්ක් 4ක් දීලා තියෙනවා එවාට ගිහින් ඒ තියෙන විදිහටම step ටික පිලිපදින්න.  මේලින්ක් වලට පිලිවෙලින් යන්න. 1st Link (click here) 2nd Link (click here) … Read More
  • How To See Someone’s Hidden Friends On Facebook How To See Someone Hidden Friends On Facebook With more than billions of user facebook is one of the biggest social media network. In this network there are billions of user profiles and all users have lots of friends in … Read More
  • Best Selfie Apps For Android සෙල්ෆි සෙල්ෆි දැන් හැමෝම තමන්ට ෆෝන් එකක් තියෙනවනම් ගහන්නේ සෙල්ෆි. ඉතින් ඒ තරමටම සෙල්ෆි ජනප්‍රියයි. (ෆෝන් වල back cam එක නැතුව යයිද දන්නේ නෑ). අද මං දෙන්න යන්නේ සෙල්ෆි වලට විශේෂයෙන් කැමති උදවියට වටින දෙයක්. ඒ කිව්වේ සෙල්ෆි ග… Read More
  • How Hackers Can Hack Facebook Accounts In 2015 We are going to reveal all the  methods that generally hackers can use these top ways/methods to How to Hack Facebook Account Password easily (Educational Purpose Only & Beware from Hackers). M… Read More
  • How to recover deleted Facebook messages, pictures and video ගොඩක් අයට වැදගත් වටිනා දෙයක් තමා මම අද කියන්න යන්නේ.අපි බලමු කොහොමද කියලාFACEBOOK එකේ අපි අතින් DELETE වෙලා ගිය Message,Photos,Videos අයෙත් ගන්න විදිය Recover කරලා. ගොඩක් අයගේ නම් Me… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.