අපිට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා අපි iphone වල tricks කියල දෙනවා හරි අඩුයි කියල. ඔව් ඒක ඇත්ත ලංකාවේ හුඟක් ඉන්නේ android phone use කරන අය. අන්න ඒකයි අපි ඒ පැත්තට වැඩි නැඹුරුවක් තියෙන්නේ.
හරි ඔන්න මේ චෝදනා වලට පිළිතුරක් ව්දියට අද මන් දෙන්න යන්නේ හුඟක් අය දන්නේ නැති හැංගිලා තියෙන iPhone secret codes ටිකක් ඔයාලට දෙන්න. මේ code වලින් වෙන දේ ඉස්සහරහා english වලින් කියලා තියෙනවා ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා..
**code එක නිකන් ගහන්න යන්න එපා. එකෙන් වෙන දේ මොකක්ද කියල බලලා එක ගහලා බලන්න.
Codes | Functioning |
*#06#
|
- It will displays your iPhone IMEI. It is a identifier for your mobile phone hardware.
|
*3001#12345#*
|
- This code opens you field mode which contains all of iPhone inner settings, cell information and newest network.
|
*#67#
|
- You can check the number in order to call forwarding when the iPhone is busy. And again, but for when the iPhone is busy.
|
*646# (Postpaid only)
|
- It will display you available minutes.
|
*225# ( Postpaid only)
|
- To check the Bill Balance
|
*777#
|
- To check the Account balance use this code for prepaid iPhone only.
|
*#33#
|
- You can check call control bars by using this code. Also for see whether barring is enabled or disabled for outgoing you can check all the usual suspects like fax, SMS, voice, information, etc.
|
*#76#
|
- For checking connected line presentation is enabled or not you can use this code. like to the calling line presentation you can also check whether the connected line presentation is enabled or disabled.
|
*#21#
|
- You can set inquiry for call forwards. Find the settings for your call forwarding. You will see whether you have fax, SMS, voice, knowledge, sync, async, paid access & packet access call forwarding enabled or disabled.
|
*3282#
|
- It will let you know about the use of information info.
|
*#61#
|
- To check number of missed calls.
|
*#62#
|
- You can verifies the number for forwarding calls If there is no service is available. .
|
*3370#
|
- EFR mode Enhanced Full Rate improves your iPhone voice quality, but it will slightly reduced battery life.
|
*#5005*7672#
|
|
*331*
|
- Barring code # Outgoing calls abroad to block the lock code to inquire about her please contact your network operator.
|
*#43#
|
|
*43#
|
|
#43#
|
|
*#31#
|
- It allow you hide your number.
|
ප්රයෝජනයක් උනානම් අනිත් යාලුවන්ටත් share කරන්න..