අදත් ඔයාලට කියල දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන trick එකක්. පෙන් එකක් කියන එක හුදු පෞද්ගලික උපාංගයක්. ඉතින් පෞද්ගල්ක දේවල් අනිත් අයට බලන්න බැරි වෙන්න ඒ කිව්වේ පෙන් එකට පාස්වර්ඩ් එකක් දාන විදිය තමයි කියල දෙන්න යන්නේ. මේකට කිසිම මෘදුකාංගයක් ඕන වෙන්නේ නෑ. os එකෙන්ම ඒ පහසුකම ඇවිල්ලා තියෙනවා. එහෙනම් කරලා බලන්න.. 

BitLocker Software
  • මුලින්ම පෙන් එක pc එකට ගහන්න..
  • දැන් මේ විදියට right click කරලා  Turn on Bitlocker යන්න.
1


  • දැන් Use password to protect the drive ක්ලික් කරන්න.

  • දැන් password fields 2ම අවශ්‍ය පාස්වර්ඩ් එක ගහන්න.

2


  • දැන් මේ යට එන විදියේ වගේ window එකක් එවි. එකෙන් වෙන දේ අනුව කැමති එකක් තෝරාගන්න.
3


  • දැන් ඔක්කොම හරි encryption process එක ආරම්භ වේවි. මේක වෙලා ඉවර උනාට පස්සේ පෙන් එක lock වෙයි පාස්වර්ඩ් එක ගහලා පාවිච්චි කරන්න පුළුවන් විදියට.
4

post written by anupama 

Related Posts:

  • How To Protect USB Pendrive With Password අදත් ඔයාලට කියල දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන trick එකක්. පෙන් එකක් කියන එක හුදු පෞද්ගලික උපාංගයක්. ඉතින් පෞද්ගල්ක දේවල් අනිත් අයට බලන්න බැරි වෙන්න ඒ කිව්වේ පෙන් එකට පාස්වර්ඩ් එකක් දාන විදිය තමයි කියල දෙන්න යන්නේ. මේකට කි… Read More
  • pen එකෙන් RAM එක වැඩි කරගන්න හැටි.. විශේෂයෙන් මන් අද ඔබට කියාදෙන්න යන දේ වැදගත් වෙන්නේ games play කරන අයට. මොකද RAM එකේ අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන්නේ ඒ අයට. මොකද සාමන්යෙන් ලැප්ටොප් එකක රැම් ධාරිතාවය pc එකකට වඩා හුඟක් අඩුයි. ඉතින් මේකට විසඳුමක් විදියට ප… Read More
  • Google Chrome tips & Tricks... මුලින්ම බලමු Google Chrome වල Keyboard Short Cuts ටිකක්.. Ctrl + 1-8 = Tab අතර මාරු වීමට පුළුවන් Ctrl + 9 = අවසාන tab එකට මාරු වීමට.  Ctrl + H = history බලාගන්න පුළුවන්. Ctrl + J =  D… Read More
  • How To Hide Whatsapp Images & Videos From Gallery.. whatsapp use කරන අපේ යාළුවන්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි මේක. මොකද අපි යාලුවොත් එක්ක හුවමාරු කරගන්න හැමදේම ෆෝන් එකේ gallery එකේ photos විදියට පෙන්වනවා. ඉතින් අපි පෞද්ගලිකව ෂෙයාර් කරන දේවල් මෙහෙම පෙන්නනකොට හැමෝම අපහසුතාවයට පත… Read More
  • How to recover deleted Facebook messages, pictures and video ගොඩක් අයට වැදගත් වටිනා දෙයක් තමා මම අද කියන්න යන්නේ.අපි බලමු කොහොමද කියලාFACEBOOK එකේ අපි අතින් DELETE වෙලා ගිය Message,Photos,Videos අයෙත් ගන්න විදිය Recover කරලා. ගොඩක් අයගේ නම් Me… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.