අදත් ඔයාලට කියල දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන trick එකක්. පෙන් එකක් කියන එක හුදු පෞද්ගලික උපාංගයක්. ඉතින් පෞද්ගල්ක දේවල් අනිත් අයට බලන්න බැරි වෙන්න ඒ කිව්වේ පෙන් එකට පාස්වර්ඩ් එකක් දාන විදිය තමයි කියල දෙන්න යන්නේ. මේකට කිසිම මෘදුකාංගයක් ඕන වෙන්නේ නෑ. os එකෙන්ම ඒ පහසුකම ඇවිල්ලා තියෙනවා. එහෙනම් කරලා බලන්න..
BitLocker Software
- මුලින්ම පෙන් එක pc එකට ගහන්න..
- දැන් මේ විදියට right click කරලා Turn on Bitlocker යන්න.
- දැන් Use password to protect the drive ක්ලික් කරන්න.
- දැන් password fields 2ම අවශ්‍ය පාස්වර්ඩ් එක ගහන්න.
- දැන් මේ යට එන විදියේ වගේ window එකක් එවි. එකෙන් වෙන දේ අනුව කැමති එකක් තෝරාගන්න.
- දැන් ඔක්කොම හරි encryption process එක ආරම්භ වේවි. මේක වෙලා ඉවර උනාට පස්සේ පෙන් එක lock වෙයි පාස්වර්ඩ් එක ගහලා පාවිච්චි කරන්න පුළුවන් විදියට.
post written by anupama