මුලින්ම බලමු Google Chrome වල Keyboard Short Cuts ටිකක්..
Ctrl + 1-8 = Tab අතර මාරු වීමට පුළුවන්
Ctrl + 9 = අවසාන tab එකට මාරු වීමට.
Ctrl + H = history බලාගන්න පුළුවන්.
Ctrl + J = Downloads window එක ගන්න.
Ctrl + K = Mouse Pointer එක කොතැන තිබුනත් Address Bar එකට ගන්න පුළුවන්.
Ctrl + T = අලුත් tab එකක් ගන්න.
අපිට පුළුවන් Google Chrome වලදී Address Bar එකේ එක එක විදියට Search කරන්න.Address Bar එකට කියන තවත් නමක් තමා Omnibox කියන්නේ.මෙහෙම තමා Google Chrome වලදී නම්
බාවිතා කරනවා කියන්නේ.හොදයි අපිට පුළුවන් ominibox(Address Bar) එකේ මෙන්න මෙහෙම Type කරන්න.
කරලම බලන්නකෝ මෙහෙම මේ වගේ අපිට පුළුවන් Chrome වලදී ගණිතම දේවල් විසදගන්න හදිසියේ Calculator නැති වෙලාවක අපිට පුළුවන් Internet Browsing කරන ගමන්ම වැඩේ කරගන්න එකම වෙලාවේ මේක ගොඩක් වටිනා දෙයක්.
තවත් දෙයක් තම අපිට පුළුවන් මුදල් පරිවර්තනය කරගන්නත්
Internet Browsing කරන ගමන්ම මේකත් ගොඩක් වටිනවා එත් ගොඩක් අය මේක දාන්නේ නැ.
අපි ebay වගේ site එකක මොනා හරි itam එකක් බලනවා කියල හිතමුකෝ එතකොට මට ඕනේ ඒ item එකේ USD price එක LKR වලට හරවගන්න බොහොම ලේසියෙන්
Chrome වලින් කරගන්න පුළුවන්
මෙන්න මේ වගේ Enter කරලා Price එක ඉස්සරහින් $ එක Type කරලා බලනකෝ
මෙන්න මේවගේ ඔයාලගේ අදාල Price එක Convert වෙලා පෙන්නනවා.