මුලින්ම බලමු Google Chrome වල Keyboard Short Cuts ටිකක්..

Ctrl + 1-8 = Tab අතර මාරු වීමට පුළුවන්
Ctrl + 9 = අවසාන tab එකට මාරු වීමට. 

Ctrl + H = history බලාගන්න පුළුවන්.
Ctrl + J =  Downloads window එක ගන්න.
Ctrl + K = Mouse Pointer එක කොතැන තිබුනත් Address Bar එකට ගන්න පුළුවන්.
Ctrl + T = අලුත් tab එකක් ගන්න.

අපිට පුළුවන් Google Chrome වලදී Address Bar එකේ එක එක විදියට Search කරන්න.Address Bar එකට කියන තවත් නමක් තමා  Omnibox කියන්නේ.මෙහෙම තමා Google Chrome වලදී නම්
 බාවිතා කරනවා කියන්නේ.හොදයි අපිට පුළුවන් ominibox(Address Bar) එකේ මෙන්න මෙහෙම Type කරන්න.


කරලම බලන්නකෝ මෙහෙම මේ වගේ අපිට පුළුවන් Chrome වලදී ගණිතම දේවල් විසදගන්න හදිසියේ Calculator නැති වෙලාවක අපිට පුළුවන් Internet Browsing කරන ගමන්ම වැඩේ කරගන්න එකම වෙලාවේ මේක ගොඩක් වටිනා දෙයක්.

තවත් දෙයක් තම අපිට පුළුවන් මුදල් පරිවර්තනය කරගන්නත් 
Internet Browsing කරන ගමන්ම මේකත් ගොඩක් වටිනවා එත් ගොඩක් අය මේක දාන්නේ නැ.
අපි ebay වගේ site එකක මොනා හරි itam එකක් බලනවා කියල හිතමුකෝ එතකොට මට ඕනේ ඒ item එකේ USD price එක LKR වලට හරවගන්න බොහොම ලේසියෙන් 
Chrome වලින් කරගන්න පුළුවන් 




මෙන්න මේ වගේ Enter කරලා Price එක ඉස්සරහින් $ එක Type කරලා බලනකෝ 


මෙන්න මේවගේ ඔයාලගේ අදාල Price එක Convert වෙලා පෙන්නනවා.

Related Posts:

  • ඔබේ පරිගණකය රහසිගතව සම්බන්ධ වී සිටින Web Sites මොනවද යන්න හොයමුද?ඔබේ පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමකටද යන්න පරික්ෂා කර බලන ආකාරය. netstat විධානය භාවිතා කරමින් අපිට පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය windows 7, vista, සහ xp මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මකව වෙනවා.&nb… Read More
  • Clash Of Clan හැක් කරමුද?                                     Clash Of Clan හැක් කරමුද? Clash Of Clan Mod COC Mod Apk 2016 ඔන්න ඉතින් දැන් කියන්න හදන… Read More
  • ෆේස්බුක් ෆොටෝ වලට Auto Like/Auto Comment ගනිමුද?(100% විශ්වාසයි) වැඩි කතා ඕන නැහැ ගේමට බහිමු. මෙච්චරයි කරන්න තියෙන්නෙ. මම ලින්ක් 4ක් දීලා තියෙනවා එවාට ගිහින් ඒ තියෙන විදිහටම step ටික පිලිපදින්න.  මේලින්ක් වලට පිලිවෙලින් යන්න. 1st Link (click here) 2nd Link (click here) … Read More
  • How to Watch 3D Movies on PC Using VLC Media Player ඔන්න හුඟක්ම හුඟක් කාලෙකට පස්සෙ පොස්ට් එකක් ගෙනාවා ඔයාල වෙනුවෙන්. මොකද මං තාම school යන කොල්ලා නිසා posts ලියන්න ටිකක් වෙලාව මදි. හරි එකෙන් වැඩක් නෑ. අද මං ගෙනාවෙත් සුපිරිම trick එකක්. ඉතින් VLC player 3D බලන්න කලින්… Read More
  • How to recover deleted Facebook messages, pictures and video ගොඩක් අයට වැදගත් වටිනා දෙයක් තමා මම අද කියන්න යන්නේ.අපි බලමු කොහොමද කියලාFACEBOOK එකේ අපි අතින් DELETE වෙලා ගිය Message,Photos,Videos අයෙත් ගන්න විදිය Recover කරලා. ගොඩක් අයගේ නම් Me… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.