මම අද කියන්නෙ යන්නෙ අලුත්ම තාලේ PTC සයිට් එකක් ගැන PTC දැක්කම දුවන්න එපා පොඩ්ඩක් ඉන්න මේක බලලම ඉන්නකෝ වෙන එවා වගේ නෙමේ කරල බැලුවම ඔයාලටම තේරෙවි වෙන එවා වගෙද මේක කියලා.
           එහෙනම් අපි දැන් කතාව පටන් ගමු. හොදින් කියවල තේරුම් අරන් වැඩේ කරන්න. මෙම ptc වෙබ් සයිට් එක තමා paidvetrts.Paidvert කියන්නෙ දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට 1$- 50$ ක් පමණ) දැන්වීම් නැරඹීම මගින්ද උපයගන්න පුලුවන්..

 මේ අඩවිය පටන් අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක් වෙනව. මේ කාලය තුලදී සෑම member කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන් හොයන සල්ලි අපිට අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්..

        තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත් ONLINE MONEY කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම.. හරි දෑන් වෑඩේට බහිමු.


පියවර .1
මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ටර්(register) වෙන්නකෝ

                                                        REGISTER
රෙජිස්ටර් වෙනකොට උපන්දිනය නිවෑරදිව ලබා දෙන්න.මොකද cash out කරනකොට ඒක අවශයයි.

PaidVerts පියවර 2.

ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න. දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න



වෑදගත් :- ඔබට ලෑබෙන activation add හෑමදාම click කල යුතුය.නෑත්නම් account එක inactive වෙනවා.

පියවර 3.

 දෑන් තමා ගේම පටන් ගන්නේ(නිවෑරදිව Adds ටික බෑලීම) 1. Account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න.



2.මුලින්ම Activation Ad ටික ඔක්කොම බලන්න. View Activation Ad කියන Button එක Click කරන්න.


3.ඊට පස්සෙ පහලින් වගෙ Page එකක් Open වෙයි. ඒකෙ පහලින් පින්තූරෙ දාල තියෙන විදියට කරන්න.


4.උඩ Button එකClick කරාට පස්සෙ එයාලගෙ Website එකක් තත්පර 30ක් පෙන්නනවා.. තත්පර 30 ඉවර වුනාට පස්සේ ඒකෙ දකුණු පැත්තෙ තියෙන එක Type කරන්න. ඊට පස්සෙ Confirm එක Click කරන්න

5.හරි ඔය වගේ ඇඩ්ස් 8ක් දවසට එනවා ඒව ඔක්කොම ඔය විදියට බලන්න. ඒකෙන් දවසට BAP 400ක් එකතු වෙනවා .තව දෙයක් මේ ඇඩ් බැලුවම තමයි අපේ Account එක Active වෙලා පවතින්නෙ.ඒක නිසා අනිවාර්යයෙන් බලන්න මේ ඇඩ් ටිකනම්.

 ඊට පස්සෙ තමයි Bonus Ads ලැබෙන්නෙ ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි අපිට සල්ලි ලැබෙන්නෙ.ඒවත් බලන්න තියෙන්නෙ Activation Ad බලපු විදියටම තමයි.මේ පහලින් දාල තියෙන්නෙ Bonus Ad කිහිපයක් මට එන...


පහල තියෙන්නේ BAP LEVEL 8 ඉන්න කෙනෙක්ට දවසට ලැබෙන AD කිහිපයක්

පියවර 4.

නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම. මේක ගන්න එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ මේ ඇඩ් පැක් ගන්නෙ නැතුවනම් මේක කරන එක වැඩක් නෑ මොකද මේකෙන් තමයි අපිට ලේසියෙන්ම BAP වැඩි කරගන්න පුලුවන්. දැන් දන්නවනේ BAP තියෙන ප්‍රමාණය අනුව තමයි අපිට වටින ඇඩ් ලැබෙන්නෙ කියල .ඒක නිසා හැම වෙලේම BAP වැඩි කරගන උත්සහ කරන්න..ඒකට තියෙන හොදම ක්‍රමය තමයි මේ ad pack ගන්න එක.අපි බලමු කොහොමද AD PACK එකක් ගන්නෙ කියලා.

*** මෙහිදී දැනගත යුතු නිවැරදිම කරුණ වන්නේ ඔබ ගන්නා 1$ AD PACK එකකින් ඔබට ලැබෙන්නේ BAP 3100 කි.

එනම් ඔබට BAP 31,000 අවශ්‍ය යයි සිතමු. එවිට ඔබ 1$ AD PACK 10 ගත යුතුය. මෙය එකවර හෝ අවස්ථා 10 කදී කල හැකි අතර ඔබ PAYZA හෝ PAYPAL මගින් ගෙවීම සිදු කරන්නේ නම් අවම 5$ වත් (AD PACK 5 ක් වත්) ගනුදෙනුවක් කිරිඉම වඩාත් යෝග්‍ය වේ. මක්නිසාද යත් එසේ නැතහොත් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවිනි.

දැන් එහෙනම් අපි බලමු කොහොමද AD PACK නිවැරදිව ගන්නේ කියලා.

1.ඔයාගෙ Account එකේ දකුනු පැත්තෙ තියෙන Buy Ads කියන එක Click කරන්න.

සැලකිය යුතුයි:- ඇඩ් පැක් මිලදී ගැනීමේදි payza අකවුන්ට් එකක් තිබිය යුතුය.Account එකක් නැති නම් පහලින් රෙජිස්ටර් වෙන්න            
                                                   Payza Register




2.ඊට පස්සෙ එන Page එකේ උඩින්ම තියෙන Bulks Ad එකේ Create Campaign Button එක Click කරන්න.

 3.මේක ගන්නකොට අපේ Website එකක් Promote කරන්න පුලුවන් ඒ Link එක අංක 1 තියෙන තැනට දාන්න දාන්න.එහෙම් එකක් නැත්තන් Paidvert එකේ Referral link එකම දාන්න.


4.අංක 2 කියන තැනට අපේ Banner එකක් ඇඩ් කරන්න පුලුවන් ඒකෙන් වෙන්නෙ අපේ සයිට් එකේ බැනර් එක Advertise කරන එක. එහෙම එකක් දාන්න ඕනෙ නැත්තම් Opt Out කියන එක Click කරන්න.


5.අංක 3ත් එවගෙම Banner එකක් දාන්න පුලුවන් මේ Banner වල Image දානකොට සැලකිලිමත් වෙන්න. Size එක එතන දාල තියෙන ප්‍රමාණ වලට සමාන විය යුතුයි.

 අංක 4 ට ඔයාලගෙ Web Site එක ගැන වාක්‍ය 3ක් Add කරන්න.

6.අවසානෙට Payment Method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න ඊට පස්සෙ යටම ඇති Purchase Ad කියල Button එකක් ඒක Click කරන්න.

හරි ඔහොම තමයි ඇඩ් පැක් එකක් ගන්නෙ.. පුලුවන් තරම් BAP වැඩි කරගන්න බලන්න..ඉක්මනින්ම 7 වෙනි Bap Group එකට සෙට් වෙන්න.ඊට පස්සෙ ඉතින් දිගටම මාසික ආදායම රුපියල් 30000 පන්නල සුවර්..BAP ගාන 250000 පැන්නම AD Filter එක ගන්න ඊට පස්සෙ ඔය පොඩි Ad එන්නෙ නෑ.


 පියවර 5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
  BAP ස්තාවර මට්ටමක තියාගන්න ආයෙ අපිට BAP 12000ක් ගන්න වෙනවා.. ඒකට 4$ක් දිල ආයෙ ad pack 4ක් ගන්න ඕන.. ඒක ගත්තම අපිට ආයෙ 12400ක් Bap ලැබෙනවා..(3100*4= 12400)
හරි දැන් බලමු ලාබය
දවසේ ආදායම =6$
දවසට වියදම( ad pack 4 ක් ගන්න)=4$
දවසේ ලාබය = 6-4= 2$

මාසික ආදායම = 2*30 = 60$ ( ලන්කාවෙ මුදලින් 7000ක් විතර )


පොඩ්ඩක් හිතන්න මේකෙන් දවසට 6$ක් නෙමෙයි හොයන්න පුලුවන් එතකොට මන් කියන විදියට ගනන් හදල බලන්න. සමහර අය ඉන්නව මේකෙන් දවසට 100$ක් පවා හොයනව..

එතකොට බලන්න
දවසේ ආදයම =100$
වියදම( ad pack 65ක් ගන්න )=65$
ලාබය =100-65 = 35$

මාසික ආදායම= 35*30= 1050$ ( ලන්කාවෙ මුදලින් හිතාගන්න පුලුවන්නේ.)


සමහර අය කියනව මේක practical නෑ කියල නමුත් මන් අත්දැකීමෙන් දන්නව මේ වගේ ගානකට යන්න ඉතාම ලෙසියි. 


පියවර 6. නිවැරදිව CASH OUT කරගැනීම.

 1.ඔයාගෙ Balance එක පෙන්නන තැන තියෙන Cashier කියන එක Click කරන්න..

2.ඊට පස්සෙ Fund Your Account Balance Using A New Deposit Method කියන තැනින් ඔයාට අවශ්‍ය Payment Method එක Select කරල විස්තර ටික දෙන්න.

ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය payment method එකට සල්ලි Transfer කරන්න..ඒකට ඔයා Register වෙනකොට දුන්න Birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..

අන්තිමට වම් පැත්තෙ Your Available Balance කියන තැනින් Cash Out කරන්න.. Paypal, Payza Cash Out වලට විතරයි Support කරන්නෙ Add Fund කරන්න බෑ.. ඒ උනාට Ad Pack ගන්න මේ හැම Payment Method එකක්ම Use කරන්න පුලුවන්.

මන්හිතනවා මං ලියපු පෝස්ටුව හැමෝටම පැහැදිලි වෙන්න ඇති.අපි කැපුනා එහෙනම් .සුභ දවසක් ඔබට
මේ පොස්ට් එක සම්බන්දයෙන් මොකක් හරි අවුලක් තියන වනම් මේ ලින්ක් එකට ඇවිත් පණිවිඩයක් තියන්න. මෙතන ක්ලික් කරන්න

Related Posts:

  • Change Old Facebook Look Into New Flat Facebook Design Time to change your old facebook look into a new cool flat Facebook Design that you will love to use However, Facebook is beyond the need of being introduced as almost everyone is on it. Hey guys, Couple of Days ago,… Read More
  • HTC One M9s – Specifications,Look & Price HTC One M9s - Specifications,Look & Price HTC One M9s – Specifications, Look & Price The Producer of both android and Windows smartphone HTC had decided to launch the enhanced modification of the phone HTC On… Read More
  • India Blocks 75% of Facebook Content Atheists peoples In India have another place to discuss their thoughts and that is Facebook – Because it is the only one of few places for private discussion. A Facebook group have recently deleted from Facebook itself, ‘… Read More
  • Best Video Editing Apps For iPhone Time to download the best video editing apps in your iPhone to make any video perfect according to you n iPhone we sometime need to edit some videos and at that time you need some cool apps that let you to tha… Read More
  • Best Video Editing Apps For Android Best Video editing Apps For Android Techviral Time to download the best video editing apps in your android to make any video perfect according to you n android you must keep on capturing some videos to make them memor… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.