✌️ මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම් 

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමායි මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.



✌️ මේ විඩියෝ වෙනුත් සම්පුර්ණ විස්තරය බලාගන්න පුලුවන් 


                                



✌️ මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)



නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්නwww.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්. 




හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.

✌️ කොහොමද මේක වෙන්නේ?

    අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
  


✌️ අපි  මොනවද කරන්න ඕන?


  • ඒකට ඔයලා කරන්න තියෙන්නේ ebay වගේ සයිට් වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් ebates හරහා ගන්න. වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා.
  • අනිත් එක තමයි Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි. හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි


✌️ එහෙනම් Register වෙමු

එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com


දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න.

 ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින) 


👨‍👩‍👧

✌️ දැන් අපි මුදල් සොයමු

[1] Ebates හරහා Shopping කරමු

All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.


[2] යාලුවන්ට හදුන්වා දෙන්න. 


Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

✌️ මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්


✌️ මතක තබාගන්න!!!



  • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්න දේ Ebates හරහා ගන්න.
  • ඔබගේ  Referral Link එක හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

‍✌️ මේ මට ආපු ටිකක් පමණයි!(payment poof)







ගැටලුවක් තියෙනවනම් කියන්න හොදේ. ඔයාලට ජයෙන් ජය!!

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.