ගොඩක් අයට වැදගත් වටිනා දෙයක් තමා මම අද කියන්න යන්නේ.අපි බලමු කොහොමද කියලාFACEBOOK එකේ අපි අතින් DELETE වෙලා ගිය Message,Photos,Videos අයෙත් ගන්න විදිය Recover කරලා.

ගොඩක් අයගේ නම් Messages තමා Delete කරලා තියෙන්නේ ඉතින් බලමු කොහොමද ඒ දේවල් අයෙත් ගන්න විදිය.

මුලින්ම මම මේ පහල දාන Steps ටික ඒ විදියටම කරගෙන යන්න....

Step 01) මුලින්ම Facebook එකේ General account Settings. වලට යන්න ඕනේ.මෙතැනින් යන්න.


Step 02) හරි දැන් general settings වල පහලම බලන්න Download a Copy of your Facebook Data කියල ලින්ක් එකක් තියනවා පහල රුපය බලන්න.


Step 03) ඊට පස්සේ එන Page එකේ කොළ පාටින් ඇති Start My Archive කියල Button එකක් එක Click කරන්න ඕනේ.



Step 04) හරි එහෙනම් දැන් ඔයාගේ Facebook Account එකේ Password එක ගහලා Submit කරන්න.




Step 05) ඊළගට එන Pop Up Windows එකේ Start My Archive කියන එක Click කරන්න.



Step 06) ඔන්න ඊළගට එන Pop Up Window එකේදී Ok කලාම ඔයාලගේ Email එකටDownload Link එක එනවා. (සැ.යු :- මෙහෙදී Download link එක ඔයාගේ Facebook Account එක හදනකොට දුන්න Email Address එකට තමා එන්නේ. )



Step 07) දැන් හරි විනාඩි කීපයකින් බලන්න Email එකට Log වෙලා Facebook එකෙන් ඔයාට Email එකක් ඇවිත් ඇති එකේ Download Archive Button එක Click කරන්න.






ඔන්න දැන් වැඩ ටික ඉවරයි Download කරගෙන බලන්න මේක ZIP එකක් විදියට තමා තියෙන්නේ Size එක නම් වැඩිය නැහැ මගේ නම් 16MB වගේ තමා උනේ ඔයාගේ ගොඩක් Videos තියනවනම් Size එක වැඩි වෙන්න පුළුවන්.හරි මේක Open වෙන්නේ නම් .html File එකක් විදියට Default Web Browser එකෙන් Open වෙයි.
Open උනාම Zip File එක මේ විදියට ඇති.පහල Image එක බලන්න...


Zip File එක Open කලාම ඔක්කොම Data ටික Display වෙයි ඔයාලට Messages,Photos,etc විතරක් වෙනම ගන්න ඕනේ නම් Zip File එක ඇතුලේ තියන html folder එක Open කරන්න..පහළ Image එක බලන්න.



හරි දැන් හරි අපිට  Messages ගන්න ඕනේ නම් messeges.html කියල file එකක් ඇති එක open කලාම ඔයාලගේ Fb Account තිබ්බ ඔක්කොම Messages ඔක්කොම ටික බලාගන්න පුළුවන් වෙයි.මැකුණු ඒවත් ඇති ඔක්කොම ටික...

මතක තියාගන්න ඔයාගේ Email Account එකේ Password නම් කාටවත් දෙන්න යන්න එපා වෙන කෙනෙක් ඔය Files Download කර  ගත්තොත් ඔයාගේ ඔක්කොම Facebook Details එයාට බලන්න පුළුවන් නිසා.තව දෙයක් අපිට Download Link එක එන්නේ මම කිව්වනේ Fb Account එක හදන වෙලාවේදී දුන්න Email එකට කියල එකත් වෙනස් කරලා අපිට ඕනෑම Email Address එකකට Link එක ගන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා ඒ ගැන පසුව කියන්නම්....

ම්ම්ම් ඔන්න එහෙනම් ගොඩක් ලේසි විදියටම වැඩේ කරගන්න විදිය කියලා දුන්න කරලා බලන්න.ගොඩක් වටිනා දෙයක්.දන්නා අයත් ඇති නොදන්නා අයට ගොඩක් වැදගත් වෙයි.එහෙනම් මේ වගේ තවත් වැදගත් දේවල් එක්ක හමුවෙමු.ජය වේවා...

Post Written and Made By Miuru Malshan

Related Posts:

  • Best Hidden Android Secret Codes 2015 Android Secret Codes Here is list of top and best latest Best Android Secret Codes Android device is very smart and intelligent. You find lots of secrets in android device. Here With these android s… Read More
  • Change Old Facebook Look Into New Flat Facebook Design Time to change your old facebook look into a new cool flat Facebook Design that you will love to use However, Facebook is beyond the need of being introduced as almost everyone is on it. Hey guys, Couple of Days ago,… Read More
  • How To Overclock Android To Boost Performance How To Overclock Android To Boost Performance Time to boost up your android performance by overclocking CPU performance than maximum limit oday there are more than billions of people that are using android these days. A… Read More
  • Best Hidden iPhone Secret Codes 2015 iPhone Secret Codes Here is list of top and best latest Best iPhone Secret Codes With these codes you unlock new features and information in iPhone. iPhone is one of the best smartphones in all smartphones. We a… Read More
  • Best Video Editing Apps For iPhone Time to download the best video editing apps in your iPhone to make any video perfect according to you n iPhone we sometime need to edit some videos and at that time you need some cool apps that let you to tha… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.