
සුභ දවසක් හැමෝටම
අද කියන්න යන්නේ ලෝකයක් බාවිතා කරන facebook social මුලස්ථානයේ ඇතුල් පැත්ත ගැන.
අද වෙනකොට facebook සමාජ web අඩවියේ නැති කෙනෙක් නැති තරම්, ඉතින් facebook බාවිතා කලාට එහි ඇතුල් පැත්ත කවුරුත් දන්නනේ නෑ. දැන් ඔබට දැනගන්න පුළුවන් එහි ඇතුල් පැත්ත.
2003 October 28,facebook සමජස් web අඩවිය ප්‍රථම වරට mark zuckerberg විසින් ආරම්ඹ කළා....