විශේෂයෙන් මන් අද ඔබට කියාදෙන්න යන දේ වැදගත් වෙන්නේ games play කරන අයට. මොකද RAM එකේ අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන්නේ ඒ අයට. මොකද සාමන්යෙන් ලැප්ටොප් එකක රැම් ධාරිතාවය pc එකකට වඩා හුඟක් අඩුයි. 

ඉතින් මේකට විසඳුමක් විදියට පෙන් එකක් මාර්ගයෙන් computer එකේ රැම් එක වැඩි කරගන්නේ කොහොමද කියල අපි බලමු.

1. ඔක්කොටම කලින් USB/pendrive එක පරිගණකයට සම්බන්ධ කරන්න. 
2. දැන් desktop එකේ mycomputer right click කරලා properties යන්න. 

**අහ හා ඔහොම ඉන්න ඔක්කොටම කලින් මේ යටින් මගේ channel එකට subscribe පාරක් දාගෙන යන්න.



3. ඊට පස්සේ advanced tap --> performance යන්න. 
4. දැන් advanced click  කරලා virtual memory එකට යන්න.
5. දැන් USB/pendrive icon එක තෝරලා පස්සේ custom size click කරන්න.
6. ඒකට පසුව USB/pendrive එකේ memory available view කරලා පහළට ගිහිල්ලා ok කරන්න. 

දැන් පරිගණකය restart කරලා බලන්න. වැඩේ එළකිරි වගේ වැඩකරයි. යාලුවන්ටත් කියන්න share කරන්න. 

post written by : anupama dilshan

Related Posts:

  • ඔබේ පරිගණකය රහසිගතව සම්බන්ධ වී සිටින Web Sites මොනවද යන්න හොයමුද?ඔබේ පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමකටද යන්න පරික්ෂා කර බලන ආකාරය. netstat විධානය භාවිතා කරමින් අපිට පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය windows 7, vista, සහ xp මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මකව වෙනවා.&nb… Read More
  • How To Protect USB Pendrive With Password අදත් ඔයාලට කියල දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන trick එකක්. පෙන් එකක් කියන එක හුදු පෞද්ගලික උපාංගයක්. ඉතින් පෞද්ගල්ක දේවල් අනිත් අයට බලන්න බැරි වෙන්න ඒ කිව්වේ පෙන් එකට පාස්වර්ඩ් එකක් දාන විදිය තමයි කියල දෙන්න යන්නේ. මේකට කි… Read More
  • යාලුවෙක්ට ඇඬෙන්න virus ටිකක් අපිම හදමුද ?? අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ ෆන් වැඩක් වගේම තව කෙනෙකුට ඇඬෙන්න කරන්න පුළුවන් වැඩක් ගැන. ඇත්තටම මේක virus එකක් virus එකක් කිව්වම කම්පියුටරයට හානිකර වෙන එකක් නෙමෙයි. තාවකාලිව පරිගණකයේ ක්‍රියාවලියට බාධා කරන විදියට තැනුව … Read More
  • ඔයාගේ desktop එකට ලස්සන dock එකක් එකතු කරගන්න... සුභ දවසක් හැමෝටම  ඔන්න අද ගේනවා පොඩි ගැජට් කෑල්ලක්. මම හිතනවා මේ dock එක හුගක් වැදගත් වෙයි කියල. මොකද මේකට පහසුවෙන්ම short cut එකතු කරගන්නත් පුළුවන් ඉතින් අරගෙනම බලන්නකෝ කොහොමද කියල  පහලින් බාගන්න&nbs… Read More
  • pen එකෙන් RAM එක වැඩි කරගන්න හැටි.. විශේෂයෙන් මන් අද ඔබට කියාදෙන්න යන දේ වැදගත් වෙන්නේ games play කරන අයට. මොකද RAM එකේ අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන්නේ ඒ අයට. මොකද සාමන්යෙන් ලැප්ටොප් එකක රැම් ධාරිතාවය pc එකකට වඩා හුඟක් අඩුයි. ඉතින් මේකට විසඳුමක් විදියට ප… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.