ඉතින් මේකට විසඳුමක් විදියට පෙන් එකක් මාර්ගයෙන් computer එකේ රැම් එක වැඩි කරගන්නේ කොහොමද කියල අපි බලමු.
1. ඔක්කොටම කලින් USB/pendrive එක පරිගණකයට සම්බන්ධ කරන්න.
2. දැන් desktop එකේ mycomputer right click කරලා properties යන්න.
**අහ හා ඔහොම ඉන්න ඔක්කොටම කලින් මේ යටින් මගේ channel එකට subscribe පාරක් දාගෙන යන්න.
3. ඊට පස්සේ advanced tap --> performance යන්න.
4. දැන් advanced click කරලා virtual memory එකට යන්න.
5. දැන් USB/pendrive icon එක තෝරලා පස්සේ custom size click කරන්න.
6. ඒකට පසුව USB/pendrive එකේ memory available view කරලා පහළට ගිහිල්ලා ok කරන්න.
දැන් පරිගණකය restart කරලා බලන්න. වැඩේ එළකිරි වගේ වැඩකරයි. යාලුවන්ටත් කියන්න share කරන්න.
post written by : anupama dilshan